Hudakala Sayanaye Lyrics in Sinhala (හුදකලා සයනයේ ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Hudakala Sayanaye is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hudakala Sayanaye |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 1 |
| UPDATED |
Hudakala sahanaye
Bindi yayi nidi dehen
Gala avoth kauluwen
Sudo sudu sanda rehen
Obe unusuma nomathi vu
Kalpana vijithaye
Atithaya yali mevi mevi
Kalambavayi ma situm
Obe suwandin suwada vu
Mathakaye devatila
Raye nisala lokaye
Themi yayi ma nuwanහුදකලා සයනයේ
බිඳී යයි නිදි දැහැන්
ගලා ආවොත් කවුළුවෙන්
සුදෝ සුදු සඳ රැහැන්
ඔබේ උණුසුම නොමැති වූ
කල්පනා විජිතයේ
අතිතය යළි මැවි මැවී
කළඹවයි මා සිතුම්
ඔබේ සුවඳින් සුවඳ වූ
මතකයේ දැවටිලා
රැයේ නිසසල ලෝකයේ
තෙමී යයි මා නුවන්