Jaya Mangalam Suba Mangalam
Jaya Mangalam Suba Mangalam Lyrics
(Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sina...//)
Yahatin Vaasa Vee Daasa Se Maa Lang Vee
Mandaakiniye Madahaasa Se Nangwaa Pabaa Kaen Sadaa
Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sina...
Gimhaane Men Seethe Sansun Salasaa Sadaa Kal
Pudaalaa Samboga Sampath Aranee Puraa Mal
Pemwantha Landunta Mal Hee Wadee Mal Saraage
Ho Ho.. Langwewaa Subha Yoga Muduwe Baendee Pushpa Raage
Haa Haa.. Yahatin Vaasa Vee Daasa Se Maa Lang Vee
Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sina
(Paetalenne Sulangille Siyumelle Vitadee Situ Se
Genayanna Saenisille Ranuhille Vethatai Paethee Se...//)
Haa Haa Haa.. Hardee Pujasane Sihinaye Dev Rajinee
(Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sina...//)
Yahatin Vaasa Vee Daasa Se Maa Lang Vee
Mandaakiniye Madahaasa Se Nangwaa Pabaa Kaen Sadaa
Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sinaජය මංගලම් සුභ මංගලම් ගී පද
(ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා...//)
යහතින් වාස වී දෑස සේ මා ලං වී
මන්දාකිණියේ මදහාස සේ නංවා පබා කැන් සදා
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා...
ගිම්හානෙ මෙන් සීතේ සන්සුන් සලසා සදා කල්
පුදාලා සම්බෝග සම්පත් අරණේ පුරා මල්
පෙම්වන්ත ළන්ඳුන්ට මල් හී වැදී මල් සරාගේ
හෝ හෝ.. ලංවේවා සුභ යෝග මුදුවේ බැඳී පුෂ්ප රාගේ
හා හා.. යහතින් වාස වී දෑස සේ මා ලං වී
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා
(පැටලෙන්නෙ සුළඟිල්ලේ සියුමැල්ල විටදී සිතු සේ
ගෙනයන්න සැනසිල්ලේ රනුහිල්ලෙ වෙතටයි පැතූ සේ...//)
හා හා හා.. හර්දේ පුජාසනේ සිහිනයේ දෙව් රැජිනේ
(ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා...//)
යහතින් වාස වී දෑස සේ මා ලං වී
මන්දාකිණියේ මදහාස සේ නංවා පබා කැන් සදා
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනාFrequently Asked Questions
Who sang Jaya Mangalam Suba Mangalam?
H R Jothipala performed Jaya Mangalam Suba Mangalam. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Jaya Mangalam Suba Mangalam complete lyrics?
You can find the complete Jaya Mangalam Suba Mangalam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Jaya Mangalam Suba Mangalam?
Jaya Mangalam Suba Mangalam has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ජය මංගලම් සුභ මංගලම් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ජය මංගලම් සුභ මංගලම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Jaya Mangalam Suba Mangalam" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views