Kawda Oba Kawrundo Lyrics in Sinhala (කව්ද ඔබ කව්රුන්දෝ ගී පද) and English by HR Jothipala, written by Prema Keerthi De Alwis and composed by P.L.A. Somapala. This page includes the Sinhala lyrics and English transliteration. Kawda Oba Kawrundo is a Sinhala song performed by HR Jothipala with lyrics penned by Prema Keerthi De Alwis and music composed by P.L.A. Somapala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kawda Oba Kawrundo |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 16 |
| UPDATED |
Kavda oba kavurundo
Malaka pini binduwakdo
Nihanda weela mando
Pawasanney monawado
Sithuwata netha sithenne
Kavda oba kavurundo
Malaka pini binduwakdo.....
Madahaasa balmen thee
Maa math karanne
Ai kalpanawen men
Nedda neth salanne....
Sanda paayala aa e obado wasanthe
Selalihini gee piliraw handado dasanthe
Edaa seegiriyehee andunu ruwakdo
Ruwakdo ruwakdo......
Kavda oba kavurundo
Malaka pini binduwakdo
Nihanda weela mando
Pawasanney monawado......
Walaakula wage peeru
Hisa pirimadinnam
Nela olu maanel mal
Gela palandawannam......
Mage aadare sathutin piligannawanam
Ude men diwa rae maa pana se rakinnam
Hithaaganna bae thaamath oba kaage kavdo
Kavdo kavdo......
Kavda oba kavurundo......කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ.....
මදහාස බැල්මෙන් තී
මා මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන්
නැද්ද නෙත් සලන්නේ....
සඳ පායලා ආ ඒ ඔබදෝ වසන්තේ
සැළලිහිනි ගී පිළිරැව් හඬදෝ දසන්තේ
එදා සීගිරියේහී ඇඳුණු රුවක්දෝ
රුවක්දෝ රුවක්දෝ......
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ......
වලාකුල වගේ පීරූ
හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල්
ගෙල පළඳවන්නම්......
මගේ ආදරේ සතුටින් පිළිගන්නවානම්
උදේ මෙන් දිවා රෑ මා පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත් ඔබ කාගේ කව්දෝ
කව්දෝ කව්දෝ......
කව්ද ඔබ කව්රුන්දෝ......//