Kodi Gaha Yata
Song Details: Singer & Composer Information
Kodi Gaha Yata Lyrics in Sinhala (කොඩි ගහ යට ගී පද) and English by H R Jothipala and M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kodi Gaha Yata
🎤 SINGER
👁️ VIEWS
7
Kodi Gaha Yata Lyrics
Kodi gaha yata mama upanne
Nama giya thanaki rate
Kolambaya kiyalaayi kiyanne
Mulu lokaya hatara vate //
Hedata vedata hari soorayo - apith kolomba kollo
Hedata vedata hari soorayo - apith kolomba kollo
Nitharama hitha gata yodanne
Rasa than soyanntai
Kenekuta karadara nodenne
Api anthima ahinsakai
Hedata vedata hari soorayo - apith kolomba kollo
Hedata vedata hari soorayo - apith kolomba kollo
Mehedi muladima dakinne
Honda honda vilasitha
Tharuniyo nitharama sitinne
Apa pilibanda sitha sitha
Hedata vedata hari soorayo - apith kolomba kollo
Hedata vedata hari soorayo - apith kolomba kollo
Kewata biwuwata vinoden
Sathutin nata hepi
Apa sema oba sema vageine
Koi kawuruth ekai api
Hedata vedata hari soorayo - apith kolomba kollo
Hedata vedata hari soorayo - apith kolomba kolloකොඩි ගහ යට ගී පද
කොඩි ගහ යට මම උපන්නේ
නම ගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ
මුළු ලෝකය හතර වටේ //
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
නිතරම හිත ගත යොදන්නේ
රස තැන් සොයන්නටයි
කෙනෙකුට කරදර නොදෙන්නේ
අපි අන්තිම අහිංසකයි
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
මෙහෙදී මුලදීම දකින්නේ
හොඳ හොඳ විලාසිතා
තරුණියෝ නිතරම සිටින්නේ
අප පිලිබඳ සිතා සිතා
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
කෑවට බිවුවට විනෝදෙන්
සතුටින් නටා හැපී
අප සැම ඔබ සැම වගෙයිනේ
කොයි කවුරුත් එකයි අපී
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝFrequently Asked Questions
Who sang Kodi Gaha Yata?
H R Jothipala performed Kodi Gaha Yata. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kodi Gaha Yata complete lyrics?
You can find the complete Kodi Gaha Yata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kodi Gaha Yata?
Kodi Gaha Yata has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කොඩි ගහ යට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කොඩි ගහ යට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Kodi Gaha Yata LyricsKodi Gaha Yata Song LyricsKodi Gaha Yata Lyrics Englishකොඩි ගහ යට Lyricsකොඩි ගහ යට ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Kodi Gaha Yata" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views