Lassana Lokeka Ipadila

Song Details: Singer & Composer Information
Lassana Lokeka Ipadila Lyrics in Sinhala (ලස්සන ලෝකෙක ඉපදීලා ගී පද) and English by H R Jothipala, written by George Lesli Ranasinghe and composed by Sarath Dasanayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Lassana Lokeka Ipadila
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
3

Lassana Lokeka Ipadila Lyrics

Chitrapataya: Kasthuri (1974)

(Lassana lokeka ipadeela 
Noopan heta gena notaveela
Hada senakeliye val math veela
Rasogaye bandi enu rahai jeevithe
Rasogaye bandi enu rahai jeevithe....//)

(Jeevana barakin pataleela
Nae nae venne mula.....//)
Hithu de patu de karala
Nim nathi gamanaka yedila
Aramuna kohidai nae danne
Rahai jeevithe......

Lassana lokeka....

Duka sepa kira kira bala bala
Aethemun diva rae taeve
Pala netha heta gena sitha sitha
Hanaehenu lassana lande 
Upanath kumatada raja vee
Handa handa innata siduvee 
Vinoda dahanaka api inne 
Rahai jeevithe......

Lassana lokeka....

ලස්සන ලෝකෙක ඉපදීලා ගී පද

චිත්‍රපටය: කස්තුරි (1974)

(ලස්සන ලෝකෙක ඉපදීලා 
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල් මත් වීලා
රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ
රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ....//)

(ජීවන බරකින් පැටලීලා
නෑ නෑ වෙන්නෙ මුලා.....//)
හිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ......

ලස්සන ලෝකෙක....

දුක සැප කිර කිර බල බලා
ඇතැමුන් දිව රෑ තැවේ
පල නැත හෙට ගැන සිත සිතා
හැනැහෙනු ලස්සන ළඳේ 
උපනත් කුමටද රජ වී
හඬ හඬ ඉන්නට සිදුවී 
විනෝද දහනක අපි ඉන්නේ 
රහයි ජීවිතේ......

ලස්සන ලෝකෙක....

Frequently Asked Questions

Who sang Lassana Lokeka Ipadila?

H R Jothipala performed Lassana Lokeka Ipadila. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Lassana Lokeka Ipadila lyrics?

The lyrics for Lassana Lokeka Ipadila were written by George Lesli Ranasinghe. George Lesli Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Lassana Lokeka Ipadila?

Sarath Dasanayake composed the music for Lassana Lokeka Ipadila. Sarath Dasanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Lassana Lokeka Ipadila complete lyrics?

You can find the complete Lassana Lokeka Ipadila lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Lassana Lokeka Ipadila?

Lassana Lokeka Ipadila has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ලස්සන ලෝකෙක ඉපදීලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ලස්සන ලෝකෙක ඉපදීලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Lassana Lokeka Ipadila LyricsLassana Lokeka Ipadila Song LyricsLassana Lokeka Ipadila Lyrics Englishලස්සන ලෝකෙක ඉපදීලා Lyricsලස්සන ලෝකෙක ඉපදීලා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsSarath Dasanayake ComposerGeorge Lesli Ranasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Lassana Lokeka Ipadila" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Lassana Lokeka Ipadila" by H R Jothipala