Lassanai Balanna Oyage Mal Hina
Lassanai Balanna Oyage Mal Hina Lyrics
Lassanai balanna oyage mal hina
Pun sandak nagenne epa kalum pera
O .... rangani ma nisada oya natanne //
Lassanai balanna
Werale rali perale gangave rali wage
Kalum de balum de sunila aes deke //
Rathu ulala dethol pala hasarali nagavi
Daetha deela harila balala rathagili natavi
Ai boruwe mama danimi oyage situwili
O .... rangani ma nisada oya natanne //
Lassanai balanna
Nalale ran thilake dilisevi sitha wage
Kalum de hanguwm de aege nethin dile //
Hada balala dotha deela ma diha balala
Male suwada danne hamana sulanga yai kiyavi
Ai boruwe mama danimi oyage situwili
O .... rangani ma nisada oya natanne //
Lassanai balanna ....ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා ගී පද
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න
වෙරලේ රැලි පෙරලේ ගංගාවේ රැලි වගේ
කැලුම් දේ බැළුම් දේ සුනීල ඇස් දෙකේ //
රතු උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි
දෑත දීල හැරිල බලලා රතැගිලි නටාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න
නලලේ රන් තිලකේ දිලිසේවී සිත වගේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ //
හැඩ බලලා දෝත දීල මා දිහා බලාලා
මලේ සුවඳ දන්නෙ හමන සුලඟ යැයි කියාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න ....Frequently Asked Questions
Who sang Lassanai Balanna Oyage Mal Hina?
H R Jothipala performed Lassanai Balanna Oyage Mal Hina. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Lassanai Balanna Oyage Mal Hina complete lyrics?
You can find the complete Lassanai Balanna Oyage Mal Hina lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lassanai Balanna Oyage Mal Hina?
Lassanai Balanna Oyage Mal Hina has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Lassanai Balanna Oyage Mal Hina" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views