Ma Thani Wuwa

Song Details: Singer & Composer Information
Ma Thani Wuwa Lyrics in Sinhala (මා තනි වූවා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Thani Wuwa
🎤 SINGER
👁️ VIEWS
0

Ma Thani Wuwa Lyrics

ma tani wuwa jeewithaye nosithu wilasaye
oba ma durai durai lade sihine sabae nowe ae
nae sanda paaya mage lowe ... //
ho... ho...ho..

oba hamu wuwa ae eda dine hada hadana wedana .. aa...
ma pathuwe nae mese divi pudana chethana kimado
me wage wedana nohada idiri lade ae
ma lada hinda pirimi bhawe
ma tani wuwa ...
haa..haa..haa..haa..//

jeewithaye ae vidaa niwu ae adaraye kalpana aa...
kaawetha do ya wune hitawathiya ko mage
lowe oba sarasu malhina kohedo
ae sihina waasana widasaa hidimi mese ae..
ko oba paewasu sabae sene ...

ma tani wuuwa ..//

මා තනි වූවා ගී පද

මා තනි වූවා ජීවිතයේ නොසිතු විලාසයේ
ඔබ මා දුරයි දුරයි ළදේ සිහිනේ සැබෑ නොවේ ඒ
නෑ සඳ පායා මගේ ලොවේ ... //
හෝ... හෝ...හෝ..

ඔබ හමු වූ ඒ එදා දිනේ හද හඩනා වේදනා .. ආ...
මා පැතුවේ නෑ මෙසේ දිවි පුදනා චේතනා කිමදෝ
මේ වාගේ වේදනා නොහඩා ඉදිරි ලදේ ඒ
මා ලද හින්දා පිරිමි භවේ
මා තනි වූවා ...
හා..හා..හා..හා..//

ජීවිතයේ ඒ විඩා නිවූ ඒ ආදරයේ කල්පනා ආ...
කාවෙත දෝ යා වුණේ හිතවතිය කෝ මගේ
ලොවේ ඔබ සැරසූ මල්හිනා කොහෙදෝ
ඒ සිහින වාසනා විදසා හිඳිමි මෙසේ ඒ..
කෝ ඔබ පැවසූ සැබෑ සෙනේ ...

මා තනි වූූවා ..//

Frequently Asked Questions

Who sang Ma Thani Wuwa?

H R Jothipala performed Ma Thani Wuwa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ma Thani Wuwa complete lyrics?

You can find the complete Ma Thani Wuwa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Thani Wuwa?

Ma Thani Wuwa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා තනි වූවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා තනි වූවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Thani Wuwa LyricsMa Thani Wuwa Song LyricsMa Thani Wuwa Lyrics Englishමා තනි වූවා Lyricsමා තනි වූවා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ma Thani Wuwa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ma Thani Wuwa" by H R Jothipala