Maa Labu Jewithaye Lyrics in Sinhala (මා ලැබු ජීවිතයේ ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Maa Labu Jewithaye is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Maa Labu Jewithaye |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 5 |
| UPDATED |
Ma labu jeewithaye
Sanasuma oba sathuwe
Sudu oba monawa kalath
Ahithak nae sithuwe
Peminena duk pani rasai
Labena deyak dennatai
Raththaraney oyaa inna
Podi palpatha mata sapai
Daetha depaya jeewithe
Savi athithuru me sithe
Kenek langata athapanna
Yanna denne nae priye
Awaasanawa dukai
Ma labude epamanai
Oba poddak hinawenna
E mohothedi mata sapaiමා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතුවේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ සිතුවේ
පැමිණෙන දුක් පැණි රසයි
ලැබෙන දෙයක් දෙන්නාටයි
රත්තරනේ ඔයා ඉන්න
පොඩි පැල්පත මට සැපයි
දෑත දෙපය ජීවිතේ
සවි ඇතිතුරු මේ සිතේ
කෙනෙක් ලඟට අතපාන්න
යන්න දෙන්නේ නෑ ප්‍රියේ
අවාසනාව දුකයි
මා ලැබුදේ එපමණයි
ඔබ පොඩ්ඩක් හිනාවෙන්න
ඒ මොහොතෙදි මට සැපයි