Mage Jeewithaye Sathu Wee Thibu Deyak
Mage Jeewithaye Sathu Wee Thibu Deyak Lyrics
Mage jeevithaye sathuwee thibudeyak
Ma asuren venkeruwa
Mage jeevithaye sathuwee thibudeyak
Ma asuren venkeruwa
Mage jeevithaye sathuwee ....
Mihiri suwe labu pem maligaye
Kulunu kada amusohona kala //
Rathkeru aalaye unu le wagura
Mage hadhawatha ada paludu kala ....
Ko mage atha ma atha dunne
Ko mage atha ma atha dunne ai
Eya wena athakata gatthe
E athinma wu mage avasane //
Anthimayak ai nokale
Mage jeevithaye ....
Aale penna dunna oba nam
Soduriye ehi avasane //
Mekada me asarana jeevithaye
Oba penwu subha sihine
Nomerewee mage pan oba nathi thana
Ranmenika seedewi
Ennako suda ai inne bala obe //
Aithiya matamai preme
Mage jeevithaye ....මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් ගී පද
මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා
මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා
මගේ ජීවිතයේ සතුවී ....
මිහිරි සුවේ ලැබු පෙම් මාළිගයේ
කුළුණු කඩා අමුසොහොන කලා //
රත්කෙරු ආලයෙ උණු ලේ වගුරා
මගේ හදවත අද පළුදු කලා ....
කෝ මගෙ අත මා අත දුන්නේ
කෝ මගෙ අත මා අත දුන්නේ ඇයි
එය වෙන අතකට ගත්තේ
ඒ අතින්ම වූ මගේ අවසානේ //
අන්තිමයක් ඇයි නොකලේ
මගේ ජීවිතයේ ....
ආලේ පෙන්නා දුන්නා ඔබ නම්
සොඳුරියෙ එහි අවසානේ //
මේකද මේ අසරණ ජීවිතයේ
ඔබ පෙන්වූ සුභ සිහිනේ
නොමැරේවී මගේ පණ ඔබ නැති තැන
රන්මැණිකා සීදේවී
එන්නකො සුදා ඇයි ඉන්නේ බලා ඔබේ //
අයිතිය මටමයි ප්‍රේමේ
මගේ ජීවිතයේ ....Frequently Asked Questions
Who sang Mage Jeewithaye Sathu Wee Thibu Deyak?
H R Jothipala performed Mage Jeewithaye Sathu Wee Thibu Deyak. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mage Jeewithaye Sathu Wee Thibu Deyak complete lyrics?
You can find the complete Mage Jeewithaye Sathu Wee Thibu Deyak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mage Jeewithaye Sathu Wee Thibu Deyak?
Mage Jeewithaye Sathu Wee Thibu Deyak has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mage Jeewithaye Sathu Wee Thibu Deyak" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views