Mage Mathake
Mage Mathake Lyrics
(Mage mathake obe ruva ande
Suhada ma jeevithe obe sathuyi
Obe suwada manamath karayi
Oba ma hade serisarayi)...//
Atha epitin obe asena pem geethayayi
Seetha sandapane kiri sayura kalatha soyayi
Mahada kawulu dorin enna suhadhe oyaa
Jeevithe adaren inna mata lanwela
(Mage mathake obe ruva ande
Suhada ma jeevithe obe sathuyi
Obe suwada manamath karayi
Oba ma hade serisarayi)...//
Seetha sulagak hama pathuwa pathuman gena
Atha bhavaye patan pathuma lesa lan kala
Olu manel pipi suwada pini haa weli
Sondura oya muhuna mihidum sihilen wasee
(Mage mathake obe ruva ande
Suhada ma jeevithe obe sathuyi
Obe suwada manamath karayi
Oba ma hade serisarayi)...//
Oba ma hade serisarayi...///මාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්) ගී පද
(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා
(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මිහිදුම් සිහිලෙන් වැසී
(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//
ඔබ මා හදේ සැරිසරයි...///Frequently Asked Questions
Who sang Mage Mathake?
H R Jothipala performed Mage Mathake. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mage Mathake lyrics?
The lyrics for Mage Mathake were written by Leelananda Gunewardane. Leelananda Gunewardane is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mage Mathake?
J A Dodanwala composed the music for Mage Mathake. J A Dodanwala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mage Mathake complete lyrics?
You can find the complete Mage Mathake lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mage Mathake?
Mage Mathake has been viewed 18 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mage Mathake" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views