Mahada Namathi Wana Bambara
Mahada Namathi Wana Bambara Lyrics
Mahada namathi wana bambara
Lanvi kanata obe
Adare kiyayi mese
Hm... hm.. mmmmmm
Malin malata igilila - ron uranne ne mema
Igila enne oya lagatane
Katu attaka hangila - ain wenne ai oya
Rosa malata pamani adare
Rasa miyuru sandawe - adare kiyayi mese
Hm... hm.. mmmmmm
Singithi obata vehesa di - hiru nagenne palamuven
Jeevana rasa mihira vindagamu
Hetak nomathi apa lowe - ada pamanai hamuwune
Itin mokada thaw latawenne
Rasa miyuru sandawe - adare kiyayi mese
Hm... hm.. mmmmmmමහද නමැති වන බඹරා ගී පද
මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්
මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා
ඉගිල එන්නේ ඔයා ලඟටනේ
කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්
සිඟිති ඔබට වෙහෙස දී - හිරු නැගෙන්නෙ පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ
හෙටක් නොමැති අප ලොවේ - අද පමණයි හමුවුණෙ
ඉතින් මොකද තව ලතැවෙන්නේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්Frequently Asked Questions
Who sang Mahada Namathi Wana Bambara?
H R Jothipala performed Mahada Namathi Wana Bambara. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mahada Namathi Wana Bambara complete lyrics?
You can find the complete Mahada Namathi Wana Bambara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mahada Namathi Wana Bambara?
Mahada Namathi Wana Bambara has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මහද නමැති වන බඹරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මහද නමැති වන බඹරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mahada Namathi Wana Bambara" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views