Malsara Mal Dunne

Song Details: Singer & Composer Information
Malsara Mal Dunne Lyrics in Sinhala (මල්සර මල් දුන්නේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Malsara Mal Dunne
🎤 SINGER
👁️ VIEWS
4

Malsara Mal Dunne Lyrics

Malsara mal dunne..
Mal hee sara gena enne..
Mage denetehi hangee
Kawuruda sethapenne ...//

Nisasala tani liya gomuwe
Chanchala sulangaki hamuwe
Nupurudu sitivili bihive
Enu hinahenu ma hamuwe

Malsara mal ...

Theda bada madhurasa miyuru
Suwagena dena mata nuhuru
Sangawenawada koi kawuru
Enu mana penna rusiru

Malsara mal ..

මල්සර මල් දුන්නේ ගී පද

මල්සර මල් දුන්නේ..
මල් හී සර ගෙන එන්නේ..
මගෙ දෙනෙතෙහි හැංගී
කවුරුද සැතපෙන්නේ ...//

නිසසල තනි ලිය ගොමුවේ
චංචල සුළඟකි හැමුවේ
නුපුරුදු සිතිවිලි බිහිවේ
එනු හිනහෙනු මා හමුවේ

මල්සර මල් ...

තෙද බද මධුරස මියුරු
සුවගෙන දෙන මට නුහුරු
සැඟවෙනවද කොයි කවුරු
එනු මැන පෙන්නා රුසිරු

මල්සර මල් ..

Frequently Asked Questions

Who sang Malsara Mal Dunne?

H R Jothipala performed Malsara Mal Dunne. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Malsara Mal Dunne complete lyrics?

You can find the complete Malsara Mal Dunne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Malsara Mal Dunne?

Malsara Mal Dunne has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මල්සර මල් දුන්නේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මල්සර මල් දුන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Malsara Mal Dunne LyricsMalsara Mal Dunne Song LyricsMalsara Mal Dunne Lyrics Englishමල්සර මල් දුන්නේ Lyricsමල්සර මල් දුන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Malsara Mal Dunne" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Malsara Mal Dunne" by H R Jothipala