Mama aadare kiyanam
Oya ganema desa balannam
Aadara ganga.. jalaye
Hiru paaya ei mihire......
Sulage rasavat geethe
Muhune obage suwa de
Oya muhune - belu pem sina
Eya vei mage paathuma daya.....
Matu daa apa ek veela
Ekase ran rasa vaage
Madhu mihire - mage ranjanee
Eya vei mage paathu senehe.......
මම ආදරේ කියන්නම්
ඔය ගැනම දෙස බලන්නම්
ආදර ගංගා.. ජලයේ
හිරු පායා එයි මිහිරේ......
සුළගේ රසවත් ගීතේ
මුහුණේ ඔබගේ සුව දේ
ඔය මුහුණේ - බැලූ පෙම් සිනා
එය වේ මගෙ පැතුම දයා.....
මතු දා අප එක් වීලා
එකසේ රන් රස වාගේ
මධු මිහිරේ - මගෙ රංජනී
එය වෙයි මගෙ පැතු සෙනෙහේ.......
H R Jothipala performed Mama Adare Kiyannam. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Mama Adare Kiyannam were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
You can find the complete Mama Adare Kiyannam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Mama Adare Kiyannam has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මම ආදරේ කියන්නම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mama Adare Kiyannam" or discuss the lyrics with other music lovers.