Oba Dakumen Ma Netha Labuwe
Oba Dakumen Ma Netha Labuwe Lyrics
Oba dakumen ma netha labuwe
Athi ihalama sathutai melowe //
Sanda kiduriye obopiya sewane
Lowa sonduriya pinbara ladune //
Oba dakumen ma netha labuwe
Athi ihalama sathutai melowe //
Mihiriya oba ahasehi sandu we
Mage sithuwili ehi athi kandu we //
E tharamata senehasa mathuwee
Nihadawa nidiyai sitha nathu wee //
Oba dakumen ma netha labuwe
Athi ihalama sathutai melowe //
Sapu male pipunu thani itthe
Mage suwandada oba aragatthe //
Mathu dina ma paraviya yutthe
Obe molaketi ath yuga matthe //
Oba dakumen ....ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ගී පද
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
සඳ කිදුරියේ ඔබොපිය සෙවනේ
ලොව සොඳුරිය පින්බර ලඳුනේ //
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
මිහිරිය ඔබ අහසෙහි සඳු වේ
මගෙ සිතුවිලි එහි ඇති කඳු වේ //
ඒ තරමට සෙනෙහස මතුවී
නිහඩව නිදියයි සිත නතු වී //
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
සපු මලේ පිපුණු තනි ඉත්තේ
මගෙ සුවඳද ඔබ අරගත්තේ //
මතු දින මා පරවිය යුත්තේ
ඔබෙ මොලකැටි අත් යුග මත්තේ //
ඔබ දැකුමෙන් ....Frequently Asked Questions
Who sang Oba Dakumen Ma Netha Labuwe?
H R Jothipala performed Oba Dakumen Ma Netha Labuwe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Oba Dakumen Ma Netha Labuwe complete lyrics?
You can find the complete Oba Dakumen Ma Netha Labuwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Oba Dakumen Ma Netha Labuwe?
Oba Dakumen Ma Netha Labuwe has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Oba Dakumen Ma Netha Labuwe" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views