Oba Nidanna

Song Details: Singer & Composer Information
Oba Nidanna Lyrics in Sinhala (ඔබ නිදන්න ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Nidanna
🎤 SINGER
👁️ VIEWS
3

Oba Nidanna Lyrics

Oba nidanna oba nidanna... 
Suven sethapila
Iha iddhara mama innam... 
Pawan sala sala ...//

Pembarayan pembariyan vetha kiyu katha...
Pavasannam soduriye mama obata gotha gotha...
Rusiru komala ruva rasadun ulai mage nethe...
Isurumuniye pem yuwalada kiya mata sithe...

Oba nidanna oba nidanna .../

Hitha mage hadunagath paramadariye...
Oba wage sundariyan aetha sigiriye...
Ape lovata navodaye eliya padana...
Aluth irak payanu aetha heta udesana...

Oba nidanna oba nidanna ...//

ඔබ නිදන්න ගී පද

ඔබ නිදන්න ඔබ නිදන්න... 
සුවෙන් සැතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම්... 
පවන් සල සලා ...//

පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා...
පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා...
රුසිරු කොමල රුව රසදුන් උලයි මගෙ නෙතේ...
ඉසුරුමුනියෙ පෙම් යුවලද කියා මට සිතෙ...

ඔබ නිදන්න ඔබ නිදන්න .../

හිත මාගෙ හඳුනාගත් පරමාදරියේ...
ඔබ වාගෙ සුන්දරියන් ඈත සීගිරියේ...
අපෙ ලොවට නවොදයෙ එලිය පාදනා...
අලුත් ඉරක් පායනු ඈත හෙට උදෑසන...

ඔබ නිදන්න ඔබ නිදන්න ...//

Frequently Asked Questions

Who sang Oba Nidanna?

H R Jothipala performed Oba Nidanna. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Nidanna complete lyrics?

You can find the complete Oba Nidanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Nidanna?

Oba Nidanna has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ නිදන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ නිදන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Nidanna LyricsOba Nidanna Song LyricsOba Nidanna Lyrics Englishඔබ නිදන්න Lyricsඔබ නිදන්න ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Oba Nidanna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Nidanna" by H R Jothipala

Song Video