Preethiyen Sathutin

Song Details: Singer & Composer Information
Preethiyen Sathutin Lyrics in Sinhala (ප්‍රීතියෙන් සතුටින් ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Preethiyen Sathutin
🎤 SINGER
👁️ VIEWS
3

Preethiyen Sathutin Lyrics

Preethiyen satutin imu inna dinga dan
Enu suda... emi honda....
Enu suda... emi honda....
Oba man laga dan vena katavath noma den
Enu suda... emi honda....
Enu suda... emi honda....

Hitha gathama pura demi sapatha sada
Illanna suda eka balma meda
Manalola hangu manamala kiyum
Anuraga balum pudavi hangu
Tharunayeku vela hitha kaya thibila
As deka penila innada nobala
Sanasalanu mana risi se oba dan

Preethiyen satutin.../

Mee massi obe pani soyanamale
Api pissu vati numba vasaga kale
(Ema soyana pani denu mokada bari
Mee massiyeni sanasen nothevi...//)
Me haduwa raja mee massiyagen

Preethiyen satutin.../

ප්‍රීතියෙන් සතුටින් ගී පද

ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්
එනු සුදා... එමි හොඳා.... 
එනු සුදා... එමි හොඳා.... 
ඔබ මන් ලග දැන් වෙන කාටවත් නොම දෙන් 
එනු සුදා... එමි හොඳා.... 
එනු සුදා... එමි හොඳා.... 

හිත ගතම පුරා දෙමි සැපත සදා 
ඉල්ලන්න සුදා එක බැල්ම මැද 
මනලෝල හැඟුම් මනමාල කියුම් 
අනුරාග බැලුම් පුදවී හැඟුම් 
තරුණයෙකු වෙලා හිත කය තිබිලා 
ඇස් දෙක පෙනිලා ඉන්නද නොබලා 
සනසාලනු මැන රිසි සේ ඔබ දැන් 

ප්‍රීතියෙන් සතුටින්.../

මී මැස්සි ඔබේ පැණි සොයනා මලේ 
අපි පිස්සු වැටි නුඹ වසග කලේ 
(එම සොයන පැණි දෙනු මොකද බැරි 
මී මැස්සියෙනි සැනසෙන් නොතැවී...//)
මේ හැදුව රජ මී මැස්සියගෙන්

ප්‍රීතියෙන් සතුටින්.../

Frequently Asked Questions

Who sang Preethiyen Sathutin?

H R Jothipala performed Preethiyen Sathutin. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Preethiyen Sathutin complete lyrics?

You can find the complete Preethiyen Sathutin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Preethiyen Sathutin?

Preethiyen Sathutin has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ප්‍රීතියෙන් සතුටින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ප්‍රීතියෙන් සතුටින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Preethiyen Sathutin LyricsPreethiyen Sathutin Song LyricsPreethiyen Sathutin Lyrics Englishප්‍රීතියෙන් සතුටින් Lyricsප්‍රීතියෙන් සතුටින් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Preethiyen Sathutin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Preethiyen Sathutin" by H R Jothipala