Raan Kurullo
Song Details: Singer & Composer Information
Raan Kurullo Lyrics in Sinhala (රාං කුරුල්ලෝ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Raan Kurullo
🎤 SINGER
👁️ VIEWS
2
Raan Kurullo Lyrics
Raan kurullo raene unne raan kirilli koi
Raan kurullo raene unne tikiri kirilli koi
Raan kurullo raene unne raan kirilli koi
Raan kurullo perada baha dun raan kirilli koi
Vaneyi pura pala vela nelala kavala thutin
Sandun pelin piyapath nelala vedu adaren...
Raan kirilli obe kaedellae daen naethuwanedo
Ruun kiyala kohe namuth ae pala gihinn nedo
Raan kurullo perada baha dun raan kirilli koi
Raan kurullo raene unne raan kirilli koi
Ujaaruwen vihangun atharae aege gatha vele
Eda ubath unna mathakada pemaen dili dili...
Onna ohamalu danin vaetenvalu gomara dala aethu
Yowun vala see koodu hadanvalu mae nava pemvathu
Raan kurullo perada baha dun raan kirilli koi
Raan kurullo raene unne raan kirilli koiරාං කුරුල්ලෝ ගී පද
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ ටිකිරි කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි
වනෙයි පුරා පල වැල නෙළාලා කවලා තුටින්
සඳුන් පෙලින් පියාපත් නෙලලා වැදූ ආදරෙන්...//
රාං කිරිල්ලි ඔබේ කැදැල්ලේ දැන් නැතුවානේදෝ
රූං කියාලා කොහේ නමුත් ඈ පලා ගිහින් නේදෝ
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි
උජාරුවෙන් විහඟුන් අතරේ ඇගේ ගත වෙලී
එදා උබත් උන්නා මතකද පෙමින් දිලි දිලි...//
ඔන්න ඔහමලු දනින් වැටෙනවලු ගෝමර දල ඇත්තු
යොවුන් වලා සේ කූඩු හදනවලු මේ නව පෙම්වත්තු
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි Frequently Asked Questions
Who sang Raan Kurullo?
H R Jothipala performed Raan Kurullo. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Raan Kurullo complete lyrics?
You can find the complete Raan Kurullo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Raan Kurullo?
Raan Kurullo has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රාං කුරුල්ලෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රාං කුරුල්ලෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Raan Kurullo LyricsRaan Kurullo Song LyricsRaan Kurullo Lyrics Englishරාං කුරුල්ලෝ Lyricsරාං කුරුල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Raan Kurullo" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views