Sagara Lawalle Seethala Kadalle
Sagara Lawalle Seethala Kadalle Lyrics
Chitrapataya: Obatai Priye Aadare (1987)
Saagara lawalle seethala kaedalle
Hurathal kirillee taniwee sitinne
Sithijaya thurullededunu thotille
Kumaree soyaa pemwathaa me wadinne
Saagara lawalle
Desithe udawoo senehe daeneelaa
Sura gee gayanne suradoothikaawo
Madhu mal thataake kadupul nelanne
Maalaa palandaa divyanganaawo
Ada meewithe uthurai amaa
Noidul supem kalpanaa
Saagara lawalle ....
Werale sinaase rala ral tharanga
Apatai gothanne upamaa kathawo
Lanwee hidinnam vihangun thataake
Sayuree sidewaa hada vedanaawo
Uyanay pipi kaekuluyi ape
Hirimala hengum pem sinaa
Saagara lawalle ....සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ ගී පද
චිත්‍රපටය: ඔබටයි ප්‍රියේ ආදරේ (1987)
සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ
හුරතල් කිරිල්ලී තනිවී සිටින්නේ
සිතිජය තුරුල්ලේදේදුනු තොටිල්ලේ
කුමරී සොයා පෙම්වතා මේ වඩින්නේ
සාගර ලවැල්ලේ
දෙසිතේ උදාවූ සෙනෙහේ දැනීලා
සුර ගී ගයන්නේ සුරදූතිකාවෝ
මධු මල් තටාකේ කඩුපුල් නෙලන්නේ
මාලා පළන්දා දිව්‍යංගනාවෝ
අද මීවිතේ උතුරයි අමා
නොයිදුල් සුපෙම් කල්පනා
සාගර ලවැල්ලේ ....
වෙරළේ සිනාසේ රළ රැල් තරංගා
අපටයි ගොතන්නේ උපමා කතාවෝ
ලංවී හිඳින්නම් විහඟුන් තටාකේ
සයුරේ සිදේවා හද වේදනාවෝ
උයනේ පිපී කැකුළුයි අපේ
හිරිමල් හැඟුම් පෙම් සිනා
සාගර ලවැල්ලේ ....Frequently Asked Questions
Who sang Sagara Lawalle Seethala Kadalle?
H R Jothipala performed Sagara Lawalle Seethala Kadalle. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sagara Lawalle Seethala Kadalle complete lyrics?
You can find the complete Sagara Lawalle Seethala Kadalle lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sagara Lawalle Seethala Kadalle?
Sagara Lawalle Seethala Kadalle has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සාගර ලවැල්ලේ සීතල කැදැල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sagara Lawalle Seethala Kadalle" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics7 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics11 views
- Daesehi Kandulu Meuwe Lyrics3 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics13 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics6 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics7 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics5 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics12 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics20 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics3 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics9 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics5 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics8 views
- Sihina Vile Nilupuli Lyrics4 views
- Sugatha Lona Sambuddha Raja Lyrics11 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics3 views
- View All Songs304 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views