Seetha Sunil Diya Dahara Lyrics in Sinhala (සීත සුනිල් දිය දහරා ගී පද) and English by HR Jothipala, written by Karunarathna Abeysekara and composed by P.L.A. Somapala. This page includes the Sinhala lyrics and English transliteration. Seetha Sunil Diya Dahara is a Sinhala song performed by HR Jothipala with lyrics penned by Karunarathna Abeysekara and music composed by P.L.A. Somapala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Seetha Sunil Diya Dahara |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 13 |
| UPDATED |
Seetha sunil diya dahara
Laa nil kandu manahaaraa
Thuru liya pirilaa vana mal pipilaa
Hitha alawai esa nalawai //
Thun sarane kavi kiyalaa
Dharmaraaja gala nagalaa
Geththampaaney geththam karalaa
Maha giridamba pasu karalaa
Yan yan yan hanikata yan
Sumana saman devi pihita laban
Muni siripaade budhu raes vihide
Samanta kutha rajaage
Kamaneeyai ramaneeyai
Seetha sunil diya dahara..
Nawa jeewaya dun mihiree
Piya komala laalana kumaree
Maage lokaya weyi aalokaya
Balanaa kala oba hinahi
Ran kanda pem pera pinakin
Oba labunen ada saenasemi man
Thisarana saranin devi raekawaranin
Jeevanaye saepa paedi
Sitha saenaseyi pina paladeyi
Seetha sunil diya dahara..සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරු ලිය පිරිලා වන මල් පිපිලා
හිත අලවයි ඇස නලවයි //
තුන් සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
මහ ගිරිදඹ පසු කරලා
යං යං යං හනිකට යං
සුමන සමන් දෙවි පිහිට ලබන්
මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ
සමන්ත කූඨ රජාගේ
කමණීයයි රමණීයයි
සීත සුනිල් දිය දහරා..
නව ජීවය දුන් මිහිරී
පිය කෝමල ලාලන කුමරී
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන් කඳ පෙම් පෙර පිනකින්
ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං
තිසරණ සරණින් දෙවි රැකවරණින්
ජීවනයේ සැප පෑදී
සිත සැනසෙයි පින පලදෙයි
සීත සුනිල් දිය දහරා..