Chitrapataya: Apeksha (1978)
F: Sonduru lowata mal vehala - thawthisawe hada mewila
Hagum pahan tharaka - pemata payala
M: Sonduru lowata mal vehala - thawthisawe hada mewila
Hagum pahan tharaka - pemata payala
F: Rosa malata hita wetila
Bambareku se ma soyalala
Atha hithan a...
Atha hithan awado
Oba piyambala
M: Ma adare payan hade
F: Ma adare payan hade
M: Guna suwadata math wenawa
Hada mal uyanak wenawa
Sitha uthura a...
Sitha uthura galana paye
Oba lan wenawa
F: Ma adare payan hade
M: Ma adare payan hade
F & M: Sonduru lowata mal vehala - thawthisawe hada mewila
Hagum pahan tharaka - pemata payala
F: Pemata payala
M: Pemata payala
F: Pemata payala
M: Pemata payala
චිත්‍රපටය : අපේක්ෂා (1978)
F: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
F: රෝස මලට හිත වැටිලා
බඹරෙකු සේ මා සොයලා
ඈත හිටන් ආ...
ඈත හිටන් ආවදෝ
ඔබ පියඹාලා
M: මා ආදරේ පායන් හදේ
F: මා ආදරේ පායන් හදේ
M: ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා ආ...
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
F: මා ආදරේ පායන් හදේ
M: මා ආදරේ පායන් හදේ
F & M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
F: පෙමට පායලා
M: පෙමට පායලා
F: පෙමට පායලා
M: පෙමට පායලා
H R Jothipala performed Sonduru Lowata. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Sonduru Lowata were written by George Lesli Ranasinghe. George Lesli Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Clarence Wijewardena composed the music for Sonduru Lowata. Clarence Wijewardena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Sonduru Lowata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sonduru Lowata has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සොඳුරු ලොවට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sonduru Lowata" or discuss the lyrics with other music lovers.