Sudehiniya Pidu Alaya
Sudehiniya Pidu Alaya Lyrics
Sudehiniye pidu aalaya pana se rakimi
Obe neela nuwan thulin suralowa dakimi
Langa karana aalokaya jeewitha madure
Mage kawaka padayak meni oba mata sodure.....
One netha ran mini muthu ma sathu vanna
Dayadaya pinisa obe hadawatha denna
Thama ape senehasa dalu da lialanawa
Premashikawage balmata hada paradinawa.....
Isurubariye upamawak mese pawasethe
Isurumuniye pem yugalada kiya mata hithe
Uda hawa ena manda sulagata musuwedden
Obeyi mageyi jeewithayata kiri itiredden.....සුදේහිනිය පිදු ආලය ගී පද
සුදේහිනියෙ පිදු ආලය පණ සේ රකිමි
ඔබේ නීල නුවන් තුළින් සුරලොව දකිමි
ළඟා කරන ආලෝකය ජීවිත මැදුරේ
මගේ කවක පදයක් මෙනි ඔබ මට සොදුරේ.....
ඕනෑ නැත රන් මිණි මුතු මා සතු වන්න
දායාදය පිණිස ඔබේ හදවත දෙන්න
තාම අපේ සෙනෙහස දළු දා ලියලනවා
ප්‍රේමශිකාවගෙ බැල්මට හද පරදිනවා.....
ඉසුරුබරියෙ උපමාවක් මෙසේ පැවසෙතේ
ඉසුරුමුණියෙ පෙම් යුගලද කියා මට හිතේ
උාද් හවා එන මඳ සුළඟට මුසුවෙද්දෙන්
ඹබෙයි මගෙයි ජීවිතයට කිරි ඉතිරෙද්දෙන්.....
Frequently Asked Questions
Who sang Sudehiniya Pidu Alaya?
H R Jothipala performed Sudehiniya Pidu Alaya. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sudehiniya Pidu Alaya complete lyrics?
You can find the complete Sudehiniya Pidu Alaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sudehiniya Pidu Alaya?
Sudehiniya Pidu Alaya has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුදේහිනිය පිදු ආලය ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුදේහිනිය පිදු ආලය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sudehiniya Pidu Alaya" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics7 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics11 views
- Daesehi Kandulu Meuwe Lyrics3 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics13 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics6 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics7 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics5 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics12 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics20 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics3 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics9 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics5 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics8 views
- Sihina Vile Nilupuli Lyrics4 views
- Sugatha Lona Sambuddha Raja Lyrics11 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics3 views
- View All Songs304 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views