Thatiya Madde Kalu Karapu
Thatiya Madde Kalu Karapu Lyrics
Tetiya madde kalu karapu
Pahan tiraya medata aapu
Hanumantath puduma hitenavalu
Ramathath bari vunalu
Maha vedakata pelabunavu
Api dekala eya adanava
Ai mokada eya
Nae nae dan eya heme nae
Irata eliya adu vunata
Sandata eliya adu vunata
Apita mokada kanamediriyo
Maduru thudata ahu vunata
Egen bidak adu unata
Nae nae nae nae deneth adanne
Tetiya madde kalu karapu
Isuru ahuru malu purapu
Amuthu lovak api radapu
Sihina sihina nowe sema dine
Dinaka apata api patapu
Lovaka rajava nam darapu
Paede paede vasanave
Tetiya madde kalu karapu ...
Nae nae dan eya mehe naeතැටිය මැද්දෙ කළු කරාපු ගී පද
තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවාලු
රාමාටත් බැරි වුණාලු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකලා එයා අඞනවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා හෙමේ නෑ //
ඉරට එළිය අඩු වුණාට
සඳට එළිය අඩු වුණාට
අපිට මොකද කණාමැදිරියෝ
මදුරු තුඩට අහු වුණාට
ඇගෙන් බිදක් අඩු උණාට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ
තැටිය මැද්දෙ කළු කරාපු
ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක් අපි රදාපු
සිහින සිහින නොවේ සෑම දිනේ
දිනක අපට අප පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ
තැටිය මැද්දෙ කළු කරාපු ...
නෑ නෑ දැන් එයා මෙහේ නෑFrequently Asked Questions
Who sang Thatiya Madde Kalu Karapu?
H R Jothipala performed Thatiya Madde Kalu Karapu. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Thatiya Madde Kalu Karapu complete lyrics?
You can find the complete Thatiya Madde Kalu Karapu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Thatiya Madde Kalu Karapu?
Thatiya Madde Kalu Karapu has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ තැටිය මැද්දෙ කළු කරාපු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ තැටිය මැද්දෙ කළු කරාපු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Thatiya Madde Kalu Karapu" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views