Wenathaka Yanna Giya Lyrics in Sinhala (වෙනතක යන්න ගියා ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Wenathaka Yanna Giya is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Wenathaka Yanna Giya |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 17 |
| UPDATED |
Venathaka yanna giya muladi athadila,
Kohomada inne oya
Mage hitha ridavala
Mage hitha ridavala
Rakagena hidi kiya
Hemadamat hithu hinda
Kulundul hithin negunu
Senehasa obahata banda
Senehasa mama banda
Dannam oya mage
Dannam oya mage
Hadavatha sadahata binda
Kohomada inne oya
Mage hitha ridavala
Mage hitha ridavala
Nithiye yadam walin
Hadavatha banda thabanu epa
Nithiye yadam walin
Hadavatha banda thabanu epa
Kasiyye balaya nisa
Innedha oba adara papa
Innedha adara papa
Manaya nathe weli
Manaya nathe weli
Pavathi e basata upa
Kohomada inne oya
Mage hitha ridavala...
Mage hitha ridavala...වෙනතක යන්න ගියා මුලදී අතදීලා,
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා
රැකගෙන හිදී කියා
හැමදාමත් හිතු හින්දා
කුළුඳුල් හිතින් නැගුනු
සෙනෙහස ඔබහට බැන්දා
සෙනෙහස මම බැන්දා
දැන්නම් ඔයා මගේ
දැන්නම් ඔයා මගේ
හදවත සදහට බින්දා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා
නිතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා
නිතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා
කාසියෙ බලය නිසා
ඉන්නෙද ඔබ අදර පපා
ඉන්නෙද අදර පපා
මානය නැතේ වෙලී
මානය නැතේ වෙලී
පවතී ඒ බසට උපා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා...
මගෙ හිත රිදවාලා...