Dukak Danuna Lyrics
“Dukak danuna ... netha powana maanaye hitiyaath” (දුකක් දැනුණා ... නෙත පොවන මානයේ හිටියත්), Dukak Danuna (දුකක් දැනුණා) lyrics: a Sinhala heartbreak song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුකක් දැනුණා ගී පද.
| SONG | Dukak Danuna |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Dukak Danuna Lyrics Singlish
Dukak danuna ... netha powana maanaye hitiyaath
Netha pura watha bala gannata idak nathi handaa
Dukak hithuna ... hada asena maanaye hitiyaath
Hitha pura hada asa gannata idak nathi hindaa
Gagana wisirunu sigithi tharu pethi ikigasa haduwaa
Ayaale yana paalu hulagath hullanawa wage danunaa
Dukak danunaa ....
Kandulu wessaya themunu mal pethi sangawila unnaa
Sigithi kandulali daragannata bariwa mihiliya susum heluwaa
Dukak danuna ....දුකක් දැනුණා ගී පද
දුකක් දැනුණා ... නෙත පොවන මානයේ හිටියත්
නෙත පුරා වත බලා ගන්නට ඉඩක් නැති හන්දා
දුකක් හිතුණා ... හඩ ඇසෙන මානයේ හිටියත්
හිත පුරා හඩ අසා ගන්නට ඉඩක් නැති හින්දා
ගගන විසිරුනු සිගිති තරු පෙති ඉකිගසා හැඩුවා
අයාලේ යන පාළු හුලගත් හූල්ලනවා වගේ දැනුනා
දුකක් දැනුනා ....
කඳුළු වැස්සය තෙමුණු මල් පෙති සැඟවිලා උන්නා
සිඟිති කඳුලැලි දරාගන්නට බැරිව මිහිළිය සුසුම් හෙළුවා
දුකක් දැනුණා ....
Performances of Dukak Danuna
Cover versions, live performances, and reality-show contestant performances of “Dukak Danuna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dukak Danuna LyricsDukak Danuna Lyrics Englishදුකක් දැනුණාදුකක් දැනුණා ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics

