Me Sulan Ral Lyrics
“Me sulan rel hama enne, kohondai nodanimi” (මේ සුළං රැල් හමා එන්නේ, කොහොන්දැයි නොදනිමි), Me Sulan Ral (මේ සුළං රැල්) lyrics: a Sinhala heartbreak song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ සුළං රැල් ගී පද.
| SONG | Me Sulan Ral |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Me Sulan Ral Lyrics Singlish
Me sulan rel hama enne - kohondai nodanimi
Magen ven vi obath inne - kohodai nodanimi
Kalpayak se gewuni kalaya - piyum milina vune
Pidu yahapath sonduru hema de - ekama varada vune
Kadulu kotharam hada vetunath - polava urana nove
Obata hasareli thibena tharamata - mage kadulu nimeමේ සුළං රැල් ගී පද
මේ සුළං රැල් හමා එන්නේ - කොහොන්දැයි නොදනිමි
මගෙන් වෙන් වී ඔබත් ඉන්නේ - කොහෝදැයි නොදනිමි
කල්පයක් සේ ගෙවුණි කාලය - පියුම් මිලින වුනේ
පිදූ යහපත් සොඳුරු හැම දේ - එකම වරද වුනේ
කදුළු කොතරම් හඬා වැටුණත් - පොළව උරණ නොවේ
ඔබට හසරැළි තිබෙන තරමට - මගේ කඳුළු නිමේPerformances of Me Sulan Ral
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sulan Ral” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sulan Ral LyricsMe Sulan Ral Lyrics Englishමේ සුළං රැල්මේ සුළං රැල් ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics
