Oba Asa Siti Nam Mama Mese Kiyannam Lyrics by Nelu Adhikari
Oba Asa Siti Nam Mama Mese Kiyannam (ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්) is a Sinhala song sung by Nelu Adhikari. This page presents the Oba Asa Siti Nam Mama Mese Kiyannam lyrics in Sinhala script (ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Asa Siti Nam Mama Mese Kiyannam |
|---|---|
| SINGER | Nelu Adhikari |
| VIEWS | 19 |
| UPDATED |
Oba Asa Siti Nam Mama Mese Kiyannam Lyrics
(Oba asa siti nam mama mese kiyanam
Mage hite obata tibena adare taram...//)
Apara maha sagare....
Apara maha sagare negena reli taram
Obata tibena adare...
Priye e taram
Oba asa siti nam mama mese kiyanam
Mage hite obata tibena adare taram
Aparimana ambare.....
Aparimana ambare dilena taru taram
Obata tibena adare...
Priye e taram
Oba asa siti nam mama mese kiyanam
Mage hite obata tibena adare taram
Vanantare nirantare....
Vanantare nirantare pipena mal taram
Obata tibena adare...
Priye e taram
(Oba asa siti nam mama mese kiyanam
Mage hite obata tibena adare taram...//)ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් ගී පද
(ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්...//)
අපාර මහා සාගරේ....
අපාර මහා සාගරේ නැගෙන රැලි තරම්
ඔබට තිබෙන ආදරේ...
ප්‍රියේ ඒ තරම්
ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්
අපරිමාණ අම්බරේ.....
අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම්
ඔබට තිබෙන ආදරේ...
ප්‍රියේ ඒ තරම්
ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්
වනන්තරේ නිරන්තරේ....
වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම්
ඔබට තිබෙන ආදරේ...
ප්‍රියේ ඒ තරම්
(ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්...//)Performances of Oba Asa Siti Nam Mama Mese Kiyannam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Asa Siti Nam Mama Mese Kiyannam” on YouTube.
Cover Versions · 9
▶CoverOba Asa Sitinam, Nelu Adhikari, ඔබ අසා සිටීනම්Nadee Nisansala
▶Coverඔබ අසා සිටී නම් - Oba Asa Siti Nam (Nelu Adhikari) | SET වෙන SET එකක් - SET වෙන ඩොල්කි රහටSET වෙන SET එකක්
▶Coverඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් asa siti nam mama mese kiyannam kavikaari song#ඉඳුවර කවිකාරී kavikaari
▶Coveroba asa siti nam mama mese kiyannam - ඔබ අසා සිටී නම් /bongo rash
▶Coverඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් || Oba asa siti nam mama mese || Created by Sanidi TharuniSanidi Tharuni
▶Coverඔබ අසා සිටිනම් මම මෙසේ කියන්නම්Prabodha Sewwandi
▶Coverඔබ අසාසිටී නම් මම මෙසේ කියන්නම් (Nelu Adikari with Flash back)Chama bro
▶Coverඔබ අසා සිටිනම්.....මම මෙසේ කියන්නම්Kusumsiri Ekanayake
▶Coverඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් - තත්සර අභිමන් - 2021-oba asa siti nam mama mese kiyannamගලිගමු පුවත් /Galigamu Puwath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Asa Siti Nam Mama Mese Kiyannam LyricsOba Asa Siti Nam Mama Mese Kiyannam Lyrics Englishඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics