Dukata Sapata Mama Lyrics
“Dukata sapata mama oba” (දුකට සැපට මම ඔබ), Dukata Sapata Mama (දුකට සැපට මම) lyrics: a Sinhala love song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුකට සැපට මම ගී පද.
| SONG | Dukata Sapata Mama |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Dukata Sapata Mama Lyrics Singlish
Dukata sapata mama oba
Langa lengathu heenaya vee
Hitha asse kithi kawana preemaneeya
Kaviya mama vemi
Sonduru sithin miyuru hengam
Gee pabaedum rasaya soyami
Laya sanasana obee geeaye rasaalithya
Thanuwa mama vemi
Dukaya sapata ...
Sihina dige dewati dewati
Senehe soyayi kirilliyan
Suwaya sadana ee senehasa
Oben pathana kirilliya vemi
Dukata sapata .....දුකට සැපට මම ගී පද
දුකට සැපට මම ඔබ
ළඟ ලෙන්ගතු හීනය වී
හිත අස්සේ කිති කවනා ප්‍රේමනීය
කවිය මම වෙමි
සොඳුරු සිතින් මියුරු හැඟම්
ගී පබැදුම් රසය සොයමි
ළය සනසන ඔබේ ගීයේ රසාලිත්‍ය
තනුව මම වෙමි
දුකය සැපට ...
සිහින දිගේ දැවටි දැවටි
සෙනෙහෙ සොයයි කිරිල්ලියන්
සුවය සදන ඒ සෙනෙහස
ඔබෙන් පතන කිරිල්ලිය වෙමි
දුකට සැපට .....
Related Songs and Tags
Dukata Sapata Mama LyricsDukata Sapata Mama Lyrics Englishදුකට සැපට මමදුකට සැපට මම ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics