Ohu Aithi Matai Lyrics
“Ohu ayithi matai ayata nowe” (ඔහු අයිති මටයි ඇයට නොවෙයි): Ohu Aithi Matai (ඔහු අයිති මටයි) lyrics, a Sinhala heartbreak song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Ohu ayithi, and in Sinhala it is ඔහු අයිති මටයි ගී පද.
| SONG | Ohu Aithi Matai |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Ohu Aithi Matai Lyrics Singlish
Ohu ayithi matai ayata nowe
Apa lankale deviyani obamai
Ohu wasanga wune miriguwatai
Deviyani ma himi nethu wasuwe ai
Ohu ayithi matai ayata nowe
Senehasa gemburui parathera nopenai
Pananala wilasin divi savi raka dei
Gilimunu senehasa sitha umathu karai
Gatha sam mas le winivada duka dei
Ohu ayithi matai ayata nowe
Asaranai mamai mage lowama ohui
Ohu pamula ma pathu thusithayai //
Me wiraha dukin ma divi noradei
Deviyani oba apa wen keruwe ai
Ohu ayithi matai .....ඔහු අයිති මටයි ගී පද
ඔහු අයිති මටයි ඇයට නොවෙයි
අප ළංකළේ දෙවියනි ඔබමයි
ඔහු වසඟ වුණේ මිරිඟුවටයි
දෙවියනි මා හිමි නෙතු වැසුවේ ඇයි
ඔහු අයිති මටයි ඇයට නොවෙයි
සෙනෙහස ගැඹුරුයි පරතෙර නොපෙනෙයි
පණනල විලසින් දිවි සවි රැක දෙයි
ගිලිමුණු සෙනෙහස සිත උමතු කරයි
ගත සම් මස් ලේ විනිවද දුක දෙයි
ඔහු අයිති මටයි ඇයට නොවෙයි
අසරණයි මමයි මගෙ ලොවම ඔහුයි
ඔහු පාමුල මා පැතු තුසිතයයි //
මේ විරහා දුකින් මා දිවි නොරැදෙයි
දෙවියනි ඔබ අප වෙන් කෙරුවේ ඇයි
ඔහු අයිති මටයි .....
Related Songs and Tags
Ohu Aithi Matai LyricsOhu Aithi Matai Lyrics Englishඔහු අයිති මටයිඔහු අයිති මටයි ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics