Denna Mata Sama Natha Lyrics
“denna mata sama netha oba kala pem waradata” (දෙන්න මට සමා නැත ඔබ කළ පෙම් වරදට), Denna Mata Sama Natha (දෙන්න මට සමා නැත) lyrics: a Sinhala heartbreak song sung by Nelu Adhikari, with words by Ajith Kumarathanthri and music by Chanaka Rathnayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දෙන්න මට සමා නැත ගී පද.
| SONG | Denna Mata Sama Natha |
|---|---|
| SINGER | Nelu Adhikari |
| LYRICIST | Ajith Kumarathanthri |
| COMPOSER | Chanaka Rathnayaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Denna Mata Sama Natha Lyrics Singlish
denna mata sama netha oba kala pem waradata
hadin nowe oba keruwe saththai kiyu aadaraya
karannatath bari wuwath amathaka obe mathakaya
enna epa aayeth nam oba mage thurulata...
sihina godak aran awith oba mage langa thiya
pennu boruwa sithuwa mama aththamayi kiya
illuwa obe aadarayath obata ma pudala
wenas wuna eda indan ma amathaka karala...
ek wannata sithiya oba enathuru ma maga balala
gewunu kaalayath ma pasukara yana bawa danuna
aadarayen balu nethak langa ma nawathila
himi nathi senehas gangulehi diya soyannata epa...
denna mata sama netha...
enna epa aayeth nam oba mage thurulata...දෙන්න මට සමා නැත ගී පද
දෙන්න මට සමා නැත ඔබ කළ පෙම් වරදට
හදින් නොවෙයි ඔබ කෙරුවේ සත්තයි කියූ ආදරය
කරන්නටත් බැරි වූවත් අමතක ඔබේ මතකය
එන්න එපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට...
සිහින ගොඩක් අරන් ඇවිත් ඔබ මගේ ළඟ තියා
පෙන්නූ බොරුව සිතුවා මම ඇත්තමයි කියා
ඉල්ලුව ඔබේ ආදරයත් ඔබටම පුදලා
වෙනස් වුණා එදා ඉඳන් මා අමතක කරලා...
එක් වන්නට සිටියා ඔබ එනතුරු මා මග බලලා
ගෙවුණු කාලයත් මා පසුකර යන බව දැනුණා
ආදරයෙන් බැලූ නෙතක් ළඟ මා නැවතිලා
හිමි නැති සෙනෙහස් ගඟුලෙහි දිය සොයන්නට එපා...
දෙන්න මට සමා නැත...
එන්න එපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට...
Performances of Denna Mata Sama Natha
Cover versions, live performances, and reality-show contestant performances of “Denna Mata Sama Natha” on YouTube.
Cover Versions · 7
▶CoverDenna Mata Sama Natha - Nelu Adhikari (නෙලූ අධිකාරි)Plus Lanka
▶CoverDenna Mata Sama Natha - Nelu Adikari From www.HelaNada.comHelaNada
▶Coverdenna mata sama netha දෙන්න මට සමා නෑත ඔබ කල පෙම් වරදට ....dulanjani Kasun de mel
▶CoverDenna Mata Sama Natha (දෙන්න මට සමා නැත) - නෙළු අධිකාරිbmadhu_sinhala_songs
▶CoverDenna Mata Sama Natha - Nelu Adikari From www.FreeMusic.lkFreeMusicLk
▶CoverDenna Mata Sama Natha Nelu Adhikari www Music lk YouTubesongs
▶CoverDenna Mata Sama Natha | දෙන්න මට සමා නැත | Nelu AdhikariIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denna Mata Sama Natha LyricsDenna Mata Sama Natha Lyrics Englishදෙන්න මට සමා නැතදෙන්න මට සමා නැත ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari LyricsChanaka Rathnayaka ComposerAjith Kumarathanthri Lyricist