Sayure Rala Se Lyrics by Nelu Adhikari
Sayure Rala Se (සයුරේ රළ සේ) is a Sinhala song sung by Nelu Adhikari. This page presents the Sayure Rala Se lyrics in Sinhala script (සයුරේ රළ සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sayure Rala Se |
|---|---|
| SINGER | Nelu Adhikari |
| VIEWS | 224 |
| UPDATED |
Sayure Rala Se Lyrics
Sayure raLa se ahase taru se..
Mitudam pavati lova semada..
Satsara nagenaa naadaya kotenaa..
Ethenai semada api sevomaa..
Satsaraye sevenaelle..
Nada denne kouvulan se..
Gayanaa jaya geeyayi me handagaa..
Amarasa ron dena mal vemu api mal samaye..
Gumu gumu nada dena bambarun apimai miture..
Vinda vinda ron suwa thananaa thanuvayi asune..
Satsara musukara gayanaa geeyayi gayuwe..
Vihagunge gee raave hada okanda kale..
Ee sihine sabaa wune..
Un mumunai hora rahase me gee asamin..
Siyothun eka raene api..
we'll be together..
now and forever..
let's pray that we remain friends....
Sath samudura taranayakota aawai..
Sath kulu pau men maha vera deruwai..
Sath piyuman men vikasitha wuwai..
Satsara men apa sema ekwuuwai..
Naa naa wenwanne hiru sandu lesa inne..
Satsara handa veyenaa thuraa..
Taru mal nelawenne..
Vihagun igilenne..
Gayanaa me geeya asaa..
we'll be together..
now and forever..
let's pray that we remain friends....සයුරේ රළ සේ ගී පද
සයුරේ රළ සේ අහසේ තරු සේ..
මිතුදම් පවතී ලොව සැමදා..
සත්සර නැගෙනා නාදය කොතැනා..
එතනයි සැමදා අපි සැවොමා..
සත්සරයේ සෙවනැල්ලේ..
නද දෙන්නේ කොවුලන් සේ..
ගයනා ජය ගීයයි මේ හඬගා..
අමරස රොන් දෙන මල් වෙමු අපි මල් සමයේ..
ගුමු ගුමු නද දෙන බඹරුන් අපිමයි මිතුරේ..
විඳ විඳ රොන් සුව තනනා තනුවයි ඇසුනේ..
සත්සර මුසුකර ගයනා ගීයයි ගැයුවේ..
විහඟුන්ගේ ගී රාවේ හද ඔකඳ කලේ..
ඒ සිහිනේ සැබෑ වුනේ..
උන් මුමුණයි හොර රහසේ මේ ගී අසමින්..
සියොතුන් එක රෑනෙ අපි..
we'll be together..
now and forever..
let's pray that we remain friends....
සත් සමුදුර තරණයකොට ආවයි..
සත් කුළු පවු මෙන් මහ වෙර දැරුවයි..
සත් පියුමන් මෙන් විකසිත වූවයි..
සත්සර මෙන් අප සැම එක්වූවයි..
නෑ නෑ වෙන්වන්නේ හිරු සඳු ලෙස ඉන්නේ..
සත්සර හඬ වැයෙනා තුරා..
තරු මල් නැලැවෙන්නේ..
විහඟුන් ඉගිලෙන්නේ..
ගයනා මේ ගීය අසා..
we'll be together..
now and forever..
let's pray that we remain friends.... Performances of Sayure Rala Se
Cover versions, live performances, and reality-show contestant performances of “Sayure Rala Se” on YouTube.
Cover Versions · 12
▶CoverSayure Rala Se | Nelu AdhikariCeylon ENT.
▶CoverAnulasara 2019 Sayure Rala Se Song ( සයුරේ රළ සේ )Senuth Suriarachchi
▶CoverSayure Rali se..... SLIIT DIT-09-C1-APramod Sendanayake
▶CoverSayure Rala Se - සයුරේ රළ සේwk sageeth Kalan
▶CoverSayure Rala Se - සයුරේ රළ සේ-Nelu Adhikari & Kapila PoogalarachchiChamila Thanushi
▶Coverසයුරේ රළ සේ....මිතුදම් පවතී ලොව සැමදා...Kaushika Devanarayana
▶CoverNysco Video _ sayure rala se ahase tharu se _39th BatchDunna Production
▶CoverSusara'18 Royal College Sayure rala se By Kapila Poogalaarachchi & Nelu Adhikari.Senuth Suriarachchi
▶CoverSayure Rala Se Suraj Remix (Chill Reggae)SURAJ REMIX
▶Cover(සයුරේ රළ සේ...අහසේ තරු සේ...මිතුදම් පවතී ලොව සැමදා)2014 foc....in london()Ranusha Sandeepa
▶Coverසයුරේ රළ සේ ගීතයේ කොටසක් |Gangul Kaweeshwara
▶Coverසයුරේ රළ සේ මිතුදම් පවතී ලොව සැමදYgs vlogs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sayure Rala Se LyricsSayure Rala Se Lyrics Englishසයුරේ රළ සේසයුරේ රළ සේ ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics