Hithe Pipunu Mal Yaye

Song Details: Singer & Composer Information
Hithe Pipunu Mal Yaye Lyrics in Sinhala (හිතේ පිපුන මල් යායේ ගී පද) and English by Nelu Adhikari. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hithe Pipunu Mal Yaye
🎤 SINGER
👁️ VIEWS
57

Hithe Pipunu Mal Yaye Lyrics

hithe pipuna mal yaaye malak malak gaane
mage kiya vindagannata obe suwada naene
nethe hangila hinahena rayak rayak gaane
oya thamai hemadamat mage lassana heene

kohedi ho ma dutuwoth penena duraka maane
hinawela mage athin allannata one
kanda wetena kandulali kata ganinna mata baene
muwawela handanna mata oya urahisa one

langin inna thibunanam gewena payak gaane
oyage atha mage athaka hemin welenawane
kiyaganna dagalanakota sithiwili santhane
obama thamai wachana tikak mage muwata dunne

mage adare samanola gira paradanawane
kohoma kiwwath senehasa pennannata bahane
pipiparawela yannata oya aes deka maane
malak wela mama ayeth ipadenata one

හිතේ පිපුන මල් යායේ ගී පද

හිතේ පිපුන මල් යායේ මලක් මලක් ගානේ
මගේ කියා විඳගන්නට ඔබේ සුවඳ නෑනේ
නෙතේ හැංගිලා හිනැහෙන රැයක් රැයක් ගානේ
ඔයා තමයි හැමදාමත් මගෙ ලස්සන හීනේ 

කොහේදි හෝ මා දුටුවොත් පෙනෙන දුරක මානේ
හිනාවෙලා මගේ අතින් අල්ලන්නට ඕනේ
කඬා වැටෙන කඳුළැලි කැට ගනින්න මට බෑනේ
මුවාවෙලා හඬන්න මට ඔය උරහිස ඕනේ

ලඟින් ඉන්න තිබුනානම් ගෙවෙන පැයක් ගානේ
ඔයාගෙ අත මගේ අතක හෙමින් වෙලෙනවානේ
කියාගන්න දඟලනකොට සිතිවිලි සංතානේ
ඔබම තමයි වචන ටිකක් මගේ මුවට දුන්නේ

මගේ ආදරේ සමනොල ගිර පරදනවානේ
කොහෝම කිව්වත් සෙනෙහස පෙන්නන්නට බැහැනේ
පිපී පරවෙලා යන්නට ඔය ඇස් දෙක මානේ
මලක් වෙලා මම ආයෙත් ඉපදෙන්නට ඕනේ

Frequently Asked Questions

Who sang Hithe Pipunu Mal Yaye?

Nelu Adhikari performed Hithe Pipunu Mal Yaye. Nelu Adhikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Hithe Pipunu Mal Yaye complete lyrics?

You can find the complete Hithe Pipunu Mal Yaye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hithe Pipunu Mal Yaye?

Hithe Pipunu Mal Yaye has been viewed 57 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිතේ පිපුන මල් යායේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිතේ පිපුන මල් යායේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hithe Pipunu Mal Yaye LyricsHithe Pipunu Mal Yaye Song LyricsHithe Pipunu Mal Yaye Lyrics Englishහිතේ පිපුන මල් යායේ Lyricsහිතේ පිපුන මල් යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari LyricsAdhikari Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Hithe Pipunu Mal Yaye" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hithe Pipunu Mal Yaye" by Nelu Adhikari

Song Video