Susum Podak Lyrics
“Susum podak nawathila” (සුසුම් පොදක් නැවතිලා): Susum Podak (සුසුම් පොදක්) lyrics, a Sinhala love song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සුසුම් පොදක් ගී පද.
| SONG | Susum Podak |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Susum Podak Lyrics Singlish
Susum podak nawathila
Kandulu gangaka kimidila
Bala sitinawa
Susum salanawa
Mumunamin semin gayu
Samadesin rawum labu
Apa nithin rakimi kiyu
Ape adare
Susum podak ....
Lema mathinma muwa thiya
Nowenas wemu api kiya
Sel lipiyak se liyu
Ape adare
Susum podak ....සුසුම් පොදක් ගී පද
සුසුම් පොදක් නැවතිලා
කඳුළු ගඟක කිමිදිලා
බලා සිටිනවා
සුසුම් සලනවා
මුමුනමින් සෙමින් ගැයූ
සැමදෙසින් රැවුම් ලැබූ
අප නිතින් රකිමි කියූ
අපේ ආදරේ
සුසුම් පොදක් ....
ලැම මතින්ම මුව තියා
නොවෙනස් වෙමු අපි කියා
සෙල් ලිපියක් සේ ලියූ
අපේ ආදරේ
සුසුම් පොදක් ....
Performances of Susum Podak
Cover versions, live performances, and reality-show contestant performances of “Susum Podak” on YouTube.
Cover Versions · 9
▶CoverSusum Podak -Nelu AdhikariSaman Kularatne
▶CoverSusum Podak WeeShamika Asanga
▶Coverසුසුම් පොදක් මගේ - Susum podak - Roshan JayakodyRoshan Jayakody
▶CoverSusum podak newathila..(සුසුම් පොදක් නැවතිලා) Nelu AdikariAparna Gamage
▶Coversusum podak wee( සුසුම් පොදක් වී) / Kasun KalharaKosala Mihira
▶CoverSusum Podak | සුසුම් පොදක් | Kavinda Hewage | Cover | Kasun KalharaChaaminda Rathnasuriya - Magical Lyricism
▶CoverSusum podak paavi සුසුම් පොදක් පාවී ලඟින්. උපාලි රන්තිලක DR RNG RajapakseNihal Rajapakse
▶CoverSusum Podak Wee (සුසුම් පොදක් වී) - Kasun KalharaKavinda Hewage
▶CoverSusum podak numba langa nethuwa - සුසුම් පොදක් නුඹ ළඟ නැතුවාJanaka Ganganatha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susum Podak LyricsSusum Podak Lyrics Englishසුසුම් පොදක්සුසුම් පොදක් ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics