Nage Male Monawada Me Lyrics by Nelu Adhikari
Nage Male Monawada Me (නගේ මලේ මොනවද මෙ) is a Sinhala song sung by Nelu Adhikari. This page presents the Nage Male Monawada Me lyrics in Sinhala script (නගේ මලේ මොනවද මෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nage Male Monawada Me |
|---|---|
| SINGER | Nelu Adhikari |
| VIEWS | 251 |
| UPDATED |
Nage Male Monawada Me Lyrics
Nage male monawada me vichichoorana nadagami
Potha patha ahakata visi kara karana dagakarakami
Kavi see pada walin kiyana subhashithaya bala nami
Ahan idin mama kiyana kapiringna thala dan
Kopa wuwath raja maithidun gatha nohena dhanaya nam
Ugatha mana shilpayamai anna eka hitata gan
Parana wunath e kiyamana hemadathama raththaran
Yana yana thana ugath viyath daru petawun istharam
Pathe pothe liya thibena watina vaga vasagam
Salli hoyana mallilata ada nam maha kawatakami
Ape pothe ohoma nathe kiyapalla kaemathinam
Apinam dannene me nava apith ekka eka gilenkamනගේ මලේ මොනවද මෙ ගී පද
නගේ මලේ මොනවද මෙ විචිචූරන නාඩගමි
පොත පත අහකට විසි කර කරනා දගකාරකමි
කවි සී පද වලින් කියන සුභාෂිතය බාල නමි
අහන් ඉදින් මම කියනා කපිරිංඥ්ඥා තාල දැන්
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා ධනය නම්
උගත මනා ශිල්පයමයි අන්න එක හිතට ගන්
පරණ වුනත් ඒ කියමන් හැමදාටම රත්තරන්
යන යන තැන උගත් වියත් දරු පැටවුන් ඉස්තරම්
පතේ පොතේ ලියා තිබෙන වටිනා වග වාසගම්
සල්ලි හොයන මල්ලිලාට අද නම් මහා කවටකම්
අපේ පොතේ ඔහොම නැතේ කියපල්ලා කැමතිනම්
අපිනම් දන්නේ නැ මේ නව අපිත් එක්ක එක ගිලෙන්කම්Performances of Nage Male Monawada Me
Cover versions, live performances, and reality-show contestant performances of “Nage Male Monawada Me” on YouTube.
Live Performances · 2
Cover Versions · 9
▶CoverNage Male Monawada Me | Nelu AdhikariCeylon ENT.
▶CoverNage Male Monawada Me (නගේ මලේ මොනවද මේ) - Nelu Adikari | Sun Flower - Minuwangoda 2017GVT Entertainment
▶Coverනගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගම්Shashikala Dancing Academy
▶Coverනගේ මලේ මොනවද මේ- නෙලූ අධිකාරී සන්ෆ්ලවර් සමඟ | Nage male monawada me -Nelu Adhikari with sunflowerMango friends
▶Coverනගේ මලේ මොනවාද මේ .nage male monawada me නෙළු අධිකාරි Nelu Adhikari.my heart
▶Coverනගේ මලේ මොනවද මේ | Thilini Dileka Miyuru Gee Thilina (Cover Song)මියුරු ගී - MIYURU GEE
▶CoverNage Male (Malshani Madhuka) | Sankalana 2018Gankanda Central College
▶CoverNage Male Monawada Me Wichchurana Nadagam - නගේ මලේ මොනවද මේ විච්චූරන නඩගම් | Sinhala Lama GeethaEVENTZ MAX
▶Coverනගේ..මලේ..මොනවද මේ...(නෙලූ අදිකාරි විසින් ගයන ලද..)Shani De silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nage Male Monawada Me LyricsNage Male Monawada Me Lyrics Englishනගේ මලේ මොනවද මෙනගේ මලේ මොනවද මෙ ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics

