Lagin Innata Naa Waram Lyrics
“Hidinnata hituwath langin” (හිඳින්නට හිතුවත් ළඟින්): Lagin Innata Naa Waram (ළඟින් ඉන්නට නෑ වරම්) lyrics, a Sinhala heartbreak song sung by Nelu Adhikari, with words by Nadee Wijesinghe and music by Darshana Rajamanthri, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hidinnata hituwath, and in Sinhala it is ළඟින් ඉන්නට නෑ වරම් ගී පද.
| SONG | Lagin Innata Naa Waram |
|---|---|
| SINGER | Nelu Adhikari |
| LYRICIST | Nadee Wijesinghe |
| COMPOSER | Darshana Rajamanthri |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Lagin Innata Naa Waram Lyrics Singlish
Hidinnata hituwath langin
Langin innata nae waram
Wenwa yannata kiyanawa nam
(Hidinnae nae thaw ithin......//)
Hitha pura aendi pem sithum
Mathaka pamanak ithiri nam
Mathakayakvath epa mata
(Makalannam hadhawathin......//)
Me bhawe oba ahimi nam
Himi noweewa mathu bhaweth
Me bhawe mage nowe nam
(Kumata senehasa mathu bhaweth......//)
Hidinnata hituwath.......ළඟින් ඉන්නට නෑ වරම් ගී පද
හිඳින්නට හිතුවත් ළඟින්
ළඟින් ඉන්නට නෑ වරම්
වෙන්ව යන්නට කියනවා නම්
(හිඳින්නේ නෑ තව ඉතින්......//)
හිත පුරා ඇඳි පෙම් සිතුම්
මතක පමණක් ඉතිරි නම්
මතකයක්වත් එපා මට
(මකාලන්නම් හදවතින්......//)
මේ භවේ ඔබ අහිමි නම්
හිමි නොවේවා මතු භවෙත්
මේ භවේ මගේ නොවේ නම්
(කුමට සෙනෙහස මතු භවෙත්......//)
හිඳින්නට හිතුවත්.......
Related Songs and Tags
Lagin Innata Naa Waram LyricsLagin Innata Naa Waram Lyrics Englishළඟින් ඉන්නට නෑ වරම්ළඟින් ඉන්නට නෑ වරම් ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari LyricsDarshana Rajamanthri ComposerNadee Wijesinghe Lyricist