Sinawakata Wada Lyrics by Nelu Adhikari
Sinawakata Wada (සිනාවකට වඩා) is a Sinhala song sung by Nelu Adhikari. This page presents the Sinawakata Wada lyrics in Sinhala script (සිනාවකට වඩා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinawakata Wada |
|---|---|
| SINGER | Nelu Adhikari |
| VIEWS | 8 |
| UPDATED |
Sinawakata Wada Lyrics
Sinawakata wadaa obe kandulu walata man aasai
Maa wenuwen negena kandulu nam
Kandulu walata wadaa obe sinawakata man aasai
Maa watakara negena sina nam
Sanda eliyata wadaa sade sanda andurata man aasai
Sanda andure obe hamuwe nam
Sanda andurata wadaa sade sanda eliyata man aasai
Sanda eliye obe hamuwe nam
Maha mandirakata wadaa obe pelata man aasai
Eya saduwe maa wenuwen nam
Jeevitayama dukak wunath jeevitayata man aasai
Oba inne maa wenuwen nam
සිනාවකට වඩා ගී පද
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්
සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්
සඳ අඳුරට වඩා සදේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්
මහා මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි
එය සැදුවේ මා වෙනුවෙන් නම්
ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්
Performances of Sinawakata Wada
Cover versions, live performances, and reality-show contestant performances of “Sinawakata Wada” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Cover"සිනාවකට වඩා" | Sinawakata Wada | Cover | Harshana DissanayakeHarshana Dissanayake
▶CoverSinawakata Wada Obe | Nelu AdhikariPivithuru Hapuarachchige
▶CoverSinawakata Wada | සිනාවකට වඩා - Nelu AdikariBPlus Music Official
▶CoverSinawakata wada nube - Nelu AdhikariEyo Gunawardana
▶Coverසිනාවකට වඩා - Cover by Ayasana GunasekeraAyasana Gunasekera
▶CoverSinawakata Wada Obe, සිනාවකට වඩා ඔබේ, Nelu AdikariNadee Nisansala
▶CoverSinawakata Wada Obe සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි.....nalinsra
▶CoverSinawakata wada obe.. සිනාවකට වඩා ඔබේ..Ayanthi piushani
▶CoverSinawakata Wada - Nelu Adhikari (සිනාවකට වඩා - නෙළු අධිකාරි)bmadhu_sinhala_songs
▶Coverසිනාවකට වඩා | Sinawakata Wada (Cover) | Sitar Cover by Mahesh PathmakumaraMahesh Pathmakumara
▶CoverSinawakata Wada (feat. Nelu Adhikari)Rohana Weerasinghe - Topic
▶CoverSinawakata Wada | සිනාවකට වඩා | Cover By Mahesha KarunarathneMahesha Karunarathna (Mahi•K)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinawakata Wada LyricsSinawakata Wada Lyrics Englishසිනාවකට වඩාසිනාවකට වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics

