Sandu Nidaganna Epa

Song Details: Singer & Composer Information
Sandu Nidaganna Epa Lyrics in Sinhala (සඳු නිදාගන්න එපා ගී පද) and English by Nelu Adhikari. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sandu Nidaganna Epa
🎤 SINGER
👁️ VIEWS
1

Sandu Nidaganna Epa Lyrics

Sandu nidaganna epa 
Ahase taru mama ganinawa
Hiru awadiwannata epa
Pichcha mal mama nelanawa //

Muthu pinna mage gatawa wetenawa
Susum wel mal suwade danenawa
Taru ekka pichcha mal pamin badenawa
Jeevithe himidiriya wage mata danenawa

Sandu nidiyannata epa .....

Batanala hada durin asenawa
Palu pela adath atha wananawa
Punchi puthu awadi wi kiri sina asenawa
Pichcha mal wattiata kandu pan wetenawa

Sandu nidiyannata epa .....

සඳු නිදාගන්න එපා ගී පද

සඳු නිදාගන්න එපා 
අහසේ තරු මම ගණිනවා
හිරු අවදිවන්නට එපා
පිච්ච මල් මම නෙළනවා //

මුතු පින්න මගෙ ගතට වැටෙනවා
සුසුම් වැල් මල් සුවදේ දැනෙනවා
තරු එක්ක පිච්ච මල් පෙමින් බැදෙනවා
ජීවිතේ හිමිදිරිය වාගෙ මට දැනෙනවා

සඳු නිදියන්නට එපා .....

බටනලා හඩ දුරින් ඇසෙනවා
පාළු පැල අදත් අත වනනවා
පුංචි පුතු අවදි වී කිරි සිනා ඇසෙනවා
පිච්ච මල් වට්ටියට කඳුළු පැන් වැටෙනවා

සඳු නිදියන්නට එපා .....

Frequently Asked Questions

Who sang Sandu Nidaganna Epa?

Nelu Adhikari performed Sandu Nidaganna Epa. Nelu Adhikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sandu Nidaganna Epa complete lyrics?

You can find the complete Sandu Nidaganna Epa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sandu Nidaganna Epa?

Sandu Nidaganna Epa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳු නිදාගන්න එපා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳු නිදාගන්න එපා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sandu Nidaganna Epa LyricsSandu Nidaganna Epa Song LyricsSandu Nidaganna Epa Lyrics Englishසඳු නිදාගන්න එපා Lyricsසඳු නිදාගන්න එපා ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari LyricsAdhikari Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sandu Nidaganna Epa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sandu Nidaganna Epa" by Nelu Adhikari