Api Wenuwen Api Lyrics by Nelu Adhikari
Api Wenuwen Api (අපි වෙනුවෙන් අපි) is a Sinhala song sung by Nelu Adhikari. This page presents the Api Wenuwen Api lyrics in Sinhala script (අපි වෙනුවෙන් අපි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Wenuwen Api |
|---|---|
| SINGER | Nelu Adhikari |
| VIEWS | 162 |
| UPDATED |
Api Wenuwen Api Lyrics
Api inne oba wenuwen hitha daran
Ran watak men derane obai ape deiyo
Aviyak atha ganu bari
Saviak wanna paladimin
Rana bima dasathin dina denne oba thama //
Api inne oba wenuwen hitha daran
Ran watak men derane obai ape deiyo
Oba wenuwen api vitharak nam nemeyi
Ran kothak men derane dileyi mage deiyo
Dahasak pahan dalwuna
Sahasak daeth esawuna
Nawa arunelle pibidenne oba thama //
Me athwela sema atha dilisewa
Weeriya athi sitha ath pawurak wewa //අපි වෙනුවෙන් අපි ගී පද
අපි ඉන්නේ ඔබ වෙනුවෙන් හිත දරන්
රන් වැටක් මෙන් දෙරණේ ඔබයි අපේ දෙයියෝ
අවියක් අතට ගනු බැරි
සවියක් වන්න පලදිමින්
රණ බිම දසතින් දින දෙන්නේ ඔබ තමා //
අපි ඉන්නේ ඔබ වෙනුවෙන් හිත දරන්
රන් වැටක් මෙන් දෙරණේ ඔබයි අපේ දෙයියෝ
ඔබ වෙනුවෙන් අපි විතරක් නම් නෙමෙයි
රන් කොතක් මෙන් දෙරණේ දිලෙයි මගේ දෙයියෝ
දහසක් පහන් දල්වුනා
සහසක් දෑත් එසවුනා
නව අරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා //
මේ අත්වැල සැම අත දිලිසේවා
වීරිය ඇති සිත අත් පවුරක් වේවා //
Performances of Api Wenuwen Api
Cover versions, live performances, and reality-show contestant performances of “Api Wenuwen Api” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverOya Hungak Wenas Wela (ඔයා හුඟක් වෙනස් වෙලා) - Dayasiri Jayasekara Ft. Gayani MadhushaM Entertainments
▶CoverSandaruwan Jayasinghe - Muhuda Deba Karana (අපි වෙනුවෙන් අපි) Cover SongsTunes.lk
▶CoverApi Wenuwen Api song අපි වෙනුවෙන් අපි , by Iraj (SRI LANKA FORCES)Godfathergoogle
▶CoverApi wenuwen Api (Song tribute to SLDFs) - Iraj Ft. Various Artistslkwebnews
▶CoverApi Wenuwen Api | අපි වෙනුවෙන් අපි (Cover) - MIgara Dinendra | Chamodi AriyawardhanaSoundtown Entertainment
▶Coverඅපි වෙනුවෙන් අපි - ඇඩ් එක හැදුන හැටි | Dilith JayaweeraDilith Jayaweera
▶Coverඅපි වෙනුවෙන් අපි(Api Wenuwen Api) | Mash up Cover | by Voltage BandVoltage Entertainment
▶CoverApen Ekeki Me Minisa | Api Wenuwen Api (අපි වෙනුවෙන් අපි) Quarantine cover by Maathra (මාත්‍රා)Maathra by Gaurawa Rajarathna
▶CoverApi Wenuwen Api ( අපි වෙනුවෙන් අපි ) by Upeka Nirmani | Derana City of MusicUpeka Nirmani
▶CoverRata Wenuwen Api - රට වෙනුවෙන් අපි [Api Wenuwen Api Cover] by Piyum JayarathnePiyum Jayarathne
▶Coverරටක් ආදරය කළ "අපි වෙනුවෙන් අපි" ගීතය නිර්මාණය කළ හැටි දිලිත් කියයිAda Derana
▶Coverඅපි වෙනුවෙන් අපි | Api wenuwen apiFamily Productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Wenuwen Api LyricsApi Wenuwen Api Lyrics Englishඅපි වෙනුවෙන් අපිඅපි වෙනුවෙන් අපි ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics

