Heena Wassane Lyrics
“Heena vassaane me jeevithe mage” (හීන වස්සානේ මේ ජීවිතේ මගේ), Heena Wassane (හීන වස්සානේ) lyrics: a Sinhala love song sung by Nelu Adhikari, with words by Isuru Samrasinghe and music by Amila Dilhan, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Heena vassaane, and in Sinhala it is හීන වස්සානේ ගී පද.
| SONG | Heena Wassane |
|---|---|
| SINGER | Nelu Adhikari |
| LYRICIST | Isuru Samrasinghe |
| COMPOSER | Amila Dilhan |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Heena Wassane Lyrics Singlish
Heena vassaane me jeevithe mage
Daesa raendoo aadare ape
Seetha pavanak vage daewatila hade
Paata paata heenayak vage
Hada kithi kaeve aadaren
Sanasavi jeevithe poojaneeyamai aadare
Sansara haengum hada lankala
Jeevaaye rasa musu velaa
Aadareka paata thaewarilaa
Hada vihidena sanka niwaa
Unahume hita gulivelaa
Aadareka heena haengilaa
Pem sihinaye mage maa aadare
Divi maavathe apa hamuvela
Neth maanaye sitha dagakala
Premavantha siththamak velaa
Jeevithe paethumak velaa
Aadaren ochcham kalaa
Pujjawanta aadare bedaa
Pem sihinaye mage maa aadare
Heena vassaane ....හීන වස්සානේ ගී පද
හීන වස්සානේ මේ ජීවිතේ මගේ
දෑස රැන්දූ ආදරේ අපේ
සීත පවනක් වගේ දැවටිලා හදේ
පාට පාට හීනයක් වගේ
හද කිති කැවේ ආදරෙන්
සනසාවි ජීවිතේ පූජනීයමයි ආදරේ
සංසාර හැඟුම් හද ලංකලා
ජීවායේ රස මුසු වෙලා
ආදරේක පාට තැවරිලා
හද විහිදෙන සංකා නිවා
උණහුමේ හිත ගුලිවෙලා
ආදරේක හීන හැංගිලා
පෙම් සිහිනයේ මගේ මා ආදරේ
දිවි මාවතේ අප හමුවෙලා
නෙත් මානයේ සිත දඟකලා
ප්‍රේමවන්ත සිත්තමක් වෙලා
ජීවිතේ පැතුමක් වෙලා
ආදරෙන් ඔච්චම් කලා
පුඥ්ඥවන්ත ආදරේ බෙදා
පෙම් සිහිනයේ මගේ මා ආදරේ
හීන වස්සානේ ....
Performances of Heena Wassane
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Wassane” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Wassane LyricsHeena Wassane Lyrics Englishහීන වස්සානේහීන වස්සානේ ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari LyricsAmila Dilhan ComposerIsuru Samrasinghe Lyricist

