Hithata Danunu Me Paluwa Lyrics
“Hitata denunu me paluwa daraganna bae” (හිතට දැනුනු මේ පාළුව දරාගන්න බෑ): Hithata Danunu Me Paluwa (හිතට දැනුනු මේ පාළුව) lyrics, a Sinhala heartbreak song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hitata denunu, and in Sinhala it is හිතට දැනුනු මේ පාළුව ගී පද.
| SONG | Hithata Danunu Me Paluwa |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Hithata Danunu Me Paluwa Lyrics Singlish
Hitata denunu me paluwa daraganna bae
Oba nisa da me maha duka hitaganna bae
Mata adare kiya maayim heena pennala
Oba dineka athera ma dura aethaka giya
Hita atharamang welaa neth hidi handa handa
Ran samanal tathu seda wala yahan gathawelaa
Api veru nidi ganan varu gena sihina ey gala
Oya unuhumin midi innata bae mata inna taniwelaa
Oba avith mawa sanasawanna warak hinahila
Mage jeewithaya pawa mata ada ahimi welaa
Oba aei da athera ma giye aethakata eda
Oba kandulu galana me aes deka konaka dewatila
Yanna yanna mata thaw duk nodi pawelaa
Pera mathaka dinapothe aminuwa pitu pawa iraa
Pasugiya wasare dina satahan awiluwa dawa
Thaw bae hadanna nam naehae kandulu aes walath
Oba yanna heradamaa mage sihinayen pawa
Thaw vedana epa mama indahi taniwelaaහිතට දැනුනු මේ පාළුව ගී පද
හිතට දැනුනු මේ පාළුව දරාගන්න බෑ
ඔබ නිසා ද මේ මහ දුක හිතාගන්න බෑ
මට ආදරේ කියා මායිම් හීන පෙන්නලා
ඔබ දිනෙක අතැර මා දුර ඈතකය ගියා
හිත අතරමං වෙලා නෙත් හිඳී හඞ හඬා
රන් සමනල තටු සේද වලා යහන් ගතවෙලා
අපි වැරූ නිදි ගණන් වරු ගැන සිහින එයි ගලා
ඔය උණුහුමින් මිදී ඉන්නට බැඑැ මට ඉන්න තනිවෙලා
ඔබ ඇවිත් මාව සනසවන්න වරක් හිනැහිලා
මගේ ජීවිතය පවා මට අද අහිමි වෙලා
ඔබ ඇයි ද අතැර මා ගියේ ඈතකට එදා
ඔබ කඳුළු ගලන මේ ඇස් දෙක කොනක දැවටිලා
යන්න යන්න මට තව දුක් නොදී පාවෙලා
පෙර මතක දිනපොතේ ඇමිනුව පිටු පවාඉරා
පසුගිය වසරේ දින සටහන් ඇවිලුවා දවා
තව බෑ හඩන්න නම් නැහැ කඳුළු ඇස් වලත්
ඔබ යන්න හැරදමා මගේ සිහිනයෙන් පවා
තව වේදනා එපා මම ඉඳහි තනිවෙලා
Related Songs and Tags
Hithata Danunu Me Paluwa LyricsHithata Danunu Me Paluwa Lyrics Englishහිතට දැනුනු මේ පාළුවහිතට දැනුනු මේ පාළුව ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics