Erabadu Mal Pipila Lyrics by Nelu AdhikariRajiv Sebasthiyan
Erabadu Mal Pipila (එරබදු මල් පිපිලා) is a Sinhala song sung by Nelu Adhikari and Rajiv Sebasthiyan. This page presents the Erabadu Mal Pipila lyrics in Sinhala script (එරබදු මල් පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Erabadu Mal Pipila |
|---|---|
| SINGER | Nelu Adhikari, Rajiv Sebasthiyan |
| VIEWS | 121 |
| UPDATED |
Erabadu Mal Pipila Lyrics
Erabadu mal pipila
Dekkama hari aasai
Yali avurudu avidin
Ratata siriyaavai
Koho handin avadi karana
Sinhala avurudde
Raban sural handa paradayi
Ratinya wedi sadde
Erabadu mal...
Subha nekathin kiri uthuraa
Sathu sina medde
Apith gayamu malvaaram
Naga ran onchille
Erabadu mal...එරබදු මල් පිපිලා ගී පද
එරබදු මල් පිපිලා
දැක්කම හරි ආසයි
යලි අවුරුදු ඇවිදින්
රටටම සිරියාවයි//
කොහෝ හඬින් අවදි කරන
සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි
රතිඤ්ඤා වෙඩි සද්දේ//
එරබදු මල්...//
සුභ නැකතින් කිරි උතුරා
සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල්වාරම්
නැග රන් ඔන්චිල්ලේ//
එරබදු මල්...// Performances of Erabadu Mal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Erabadu Mal Pipila” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverඑරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි | Erabadu mal pipila dakkama hari asai Awurudu song@upalirambukanaUpali Rambukana
▶Coverඑරබදු මල් පිපිලා ගම් මැද්දේ | erabadu mal pipila gam madde | awurudu song | lak tvlak tv / ලක් ටීවී
▶Coverඑරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි | Erabadu mal pipila dakkama hari asaiUthsawa Sindu
▶CoverErabadu Mal Pipila Dakkama Hari Asai Cover SongYenuli Bimansa
▶Coverඑරබදු මල් පිපිලා | kids dance | අවුරුදු specialAchini Upeksha - Dancing
▶Coverඑරබදු මල් පිපිලා - මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ පුංචි දුව - Erabadu Mal Pipila | Yenuli BimansaNilame
▶Coverඑරබදු මල් පිපිලා ගම් මැද්දේ | Erabadu mal pipila gam madde songNishanka Teacher (නිශංකා ටීචර්)
▶Coverඑරබදු මල් පිපිලා | Erabadu mal pipila | Dance ChoreographyJanadari Salgado Dance Academy
▶CoverErabadu Mal Pipila - Rajeev Sebastian & Nelu Adikari (එරබදු මල් පිපිලා - රජිව් සමග නෙලු අධිකාරි)Sinhala Songs 3000
▶Coverඑරබදු මල් පිපිලා ගම් මැද්දේ | erabadu mal pipila gam methde | Madulla Vidyalaya | 2022Duleep Kaushalya
▶CoverErabadu Mal Pipila - එරබදු මල් පිපිලා By Rajiv Sebastian With Nelu AdikariTorana Entertainment
▶CoverErabadhu mal pipila gam madde - එරබදු මල් පිපිලා ගම් මැද්දේSri Lankan Legacy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Erabadu Mal Pipila LyricsErabadu Mal Pipila Lyrics Englishඑරබදු මල් පිපිලාඑරබදු මල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics

