Rahasin Rahasin Lyrics by Nelu Adhikari
Rahasin Rahasin (රහසින් රහසින්) is a Sinhala song sung by Nelu Adhikari. This page presents the Rahasin Rahasin lyrics in Sinhala script (රහසින් රහසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rahasin Rahasin |
|---|---|
| SINGER | Nelu Adhikari |
| VIEWS | 8 |
| UPDATED |
Rahasin Rahasin Lyrics
rahasin rahasin pem karanne katado
daesin monawada mata pawasanne kiyanneko
hamu wi kisivak nododa yanne aidado
adarei nam adarei nam
adare nokiyanne aidado //
hamuwana hamawita nethagin kata karai
dotholin sina nowi sina salai
mage hitha hama wita oba langa chanchalai
oya nokiwath oya ta man hari adarei
oya nokiwath oya nokiwath
man hari adarei //
rahasin rahasin pem karanne katado
sihinen awidin ma ha oya hidi
adara hanguman ma sitha wela gani
mage sitha langa nae ae sitha oya langai
oya nokiwath oya ta man hari adarei
oya nokiwath oya nokiwath
man hari adarei //රහසින් රහසින් ගී පද
රහසින් රහසින් පෙම් කරන්නේ කාටදෝ
දෑසින් මොනවාද මට පවසන්නෙ කියන්නකෝ
හමු වී කිසිවක් නොදොඩා යන්නේ ඇයිදෝ
ආදරෙයි නම් ආදරෙයි නම්
ආදරේ නොකියන්නේ ඇයිදෝ //
හමුවන හැමවිට නෙතගින් කතා කරයි
දොතොලින් සිනා නොවී සිනා සලයි
මගෙ හිත හැම විට ඔබ ළඟ චංචලයි
ඔයා නොකිව්වත් ඔයා ට මං හරි ආදරෙයි
ඔයා නොකිව්වත් ඔයා නොකිව්වත්
මං හරි ආදරෙයි //
රහසින් රහසින් පෙම් කරන්නේ කාටදෝ
සිහිනෙන් ඇවිදින් මා හා ඔයා හිදී
ආදර හැඟුමන් මා සිත වෙලා ගනී
මගෙ සිත ළඟ නෑ ඒ සිත ඔයා ළඟයි
ඔයා නොකිව්වත් ඔයා ට මං හරි ආදරෙයි
ඔයා නොකිව්වත් ඔයා නොකිව්වත්
මං හරි ආදරෙයි //
Related Songs and Tags
Rahasin Rahasin LyricsRahasin Rahasin Lyrics Englishරහසින් රහසින්රහසින් රහසින් ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics