Matath Horen Lyrics
“Matath horen mage hite” (මටත් හොරෙන් මගේ හිතේ): Matath Horen (මටත් හොරෙන්) lyrics, a Sinhala love song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මටත් හොරෙන් ගී පද.
| SONG | Matath Horen |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Matath Horen Lyrics Singlish
Matath horen mage hite
Miyuru hengum pibidu
Kawuruda numba kawuruda numba
Watahen nethi namudu
Pera sasare naekamakda
Me hati huru purudu
Raa ahase tharu ganimin
Palada muthu pabaloo //
Lagin inna mata aethnam
Pisada nethu kandulu
Sith yaa wuda henguman
Nima nodanimi gaemburu //
Nuba aethi thana mage lokaya
Ai me tharam sonduru
මටත් හොරෙන් ගී පද
මටත් හොරෙන් මගේ හිතේ
මියුරු හැඟුම් පිබිදූ
කවුරුද නුඹ කවුරුද නුඹ
වැටහෙන් නැති නමුදූ
පෙර සසරේ නෑකමක්ද
මේ හැටි හුරු පුරුදූ
රෑ අහසේ තරු ගනිමින්
පලදා මුතු පබලූ //
ළගින් ඉන්න මට ඇත්නම්
පිසදා නෙතු කඳුළු
සිත් යා වූදා හැඟුමන්
නිම නොදනිමි ගැඹුරු //
නුඹ ඇති තැන මගේ ලෝකය
ඇයි මේ තරම් සොඳුරු
Performances of Matath Horen
Cover versions, live performances, and reality-show contestant performances of “Matath Horen” on YouTube.
Cover Versions · 12
▶CoverMatath Horen Mage Sithin ~~ මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙනSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverMatath Horen , Nosalenna Kandulak | Rukshi & Buddhika NonstopWedding by A2Z
▶CoverMatath Horen Mage Sithin (මටත් හොරෙන්) - Rohana SiriwardanaSirasa FM
▶CoverMatath Horen - Rohana Siriwardane - මටත් හොරෙන් මගේ සිතින්Kushan Kumara
▶CoverMatath Horen Mage Sithin | මටත් හොරෙන් | Rohana Siriwardana | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverRohana Siriwardena - මටත් හොරෙන් මගේ සිතින්...Nuwan De silva
▶Cover"මටත් හොරෙන්"ටෙලිනාට්‍ය මාලාව.ටෙලිවිෂනයෙන් මිදී youtube අවකාශයේ රඟන්නට.ලඟදීම ලක් රූTV තුලින්.Lakroo Tv
▶CoverRohana Siriwardena...Matath horen mage sithin(මටත් හොරෙන් මගේ සිතින්)Aparna Gamage
▶Coverමටත් හොරෙන් | matath horenNadeeshani Gunathilake
▶CoverMatath Horen Mage Sithin | මටත් හොරෙන් - Voiced by Susantha IlangasingheSusantha Ilangasinghe
▶CoverMatath Horen Mage Sithata Ebikam KalaK DANUWA
▶Coverමටත් හොරෙන් මගේ සිතින් | D7th Music Band | Sha fm sindu kamareMachano music Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Matath Horen LyricsMatath Horen Lyrics Englishමටත් හොරෙන්මටත් හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics