Hiru Nowunath Lyrics
“Hiru nowunath hiruma wage” (හිරු නොවුනත් හිරුම වගේ): Hiru Nowunath (හිරු නොවුනත්) lyrics, a Sinhala love song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරු නොවුනත් ගී පද.
| SONG | Hiru Nowunath |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Hiru Nowunath Lyrics Singlish
Hiru nowunath hiruma wage
Sanda nowunath sandama wage
Tharu nowunath tharuma wage
Mage nowunath magema wage
Ude hawa andunakase desa adenawa
Apata hora hamuwana es katha karanawa
Kathasarin sagarayak mese mawenawa
Mageth nowe mage hadata mihira genenawa
Mihira genenawa ....
Hiru nowunath ....
Kiya ganna bari kawiyak muwaga thiyenawa
Vachana nethath kawiye arutha mata vatahenawa
Langin indan kiyawannata sitha naliyanawa
Lovama bala sitina nisa pa pakilenawa
Pa pakilenawa ...
Hiru nowunath ....හිරු නොවුනත් ගී පද
හිරු නොවුනත් හිරුම වගේ
සඳ නොවුනත් සඳම වගේ
තරු නොවුනත් තරුම වගේ
මගෙ නොවුනත් මගෙම වගේ
උදේ හවා අඳුනක්සේ දෑස ඇදෙනවා
අපට හොරා හමුවන ඇස් කථා කරනවා
කථාසරින් සාගරයක් මෙසේ මැවෙනවා
මගෙත් නොවී මගේ හදට මිහිර ගෙනෙනවා
මිහිර ගෙනෙනවා ....
හිරු නොවුනත් ....
කියා ගන්න බැරි කවියක් මුවග තියෙනවා
වචන නැතත් කවියේ අරුත මට වැටහෙනවා
ළඟින් ඉඳන් කියවන්නට සිත නලියනවා
ලොවම බලා සිටින නිසා පා පැකිලෙනවා
පා පැකිලෙනවා ...
හිරු නොවුනත් ....
Related Songs and Tags
Hiru Nowunath LyricsHiru Nowunath Lyrics Englishහිරු නොවුනත්හිරු නොවුනත් ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics