Suwandakin Hitha Pura Lyrics
“Suwandakinn hita pura pirichcha snehaaye hanguum” (සුවඳකින් හිත පුරා පිරිච්ච ස්නේහයේ හැඟුම්): Suwandakin Hitha Pura (සුවඳකින් හිත පුරා) lyrics, a Sinhala heartbreak song sung by Nelu Adhikari and Sugath Perera, with words and music by Upayanga Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සුවඳකින් හිත පුරා ගී පද, and many know it simply as Suwandakinn hita.
| SONG | Suwandakin Hitha Pura |
|---|---|
| SINGER | Nelu Adhikari, Sugath Perera |
| LYRICIST | Upayanga Sri Wickramasinghe |
| COMPOSER | Upayanga Sri Wickramasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Suwandakin Hitha Pura Lyrics Singlish
Suwandakinn hita pura pirichcha snehaaye hanguum
Vadanakin baa kiyaaganna deneth langin
Husmakin lang wunath hurukamin bhavek bhave
Urumayak naa sene me bhave apa kere.......
Iwasanaa heena kalpanaa vindawanaa tharam
Dannawaa nam oyaa ithin me hite hanguum
Sita obee langama nawathalaa durin indan bala
Nohaengenaa se hindinne maa daivayayi sithaa......
Suwandakinn hita.......
Dura gewaa oyath gihinn hite dahas nethu gewaa
Nawathinna hitata sit wuney oya deneth thamaa
Langwenna denne naa sadaa paetumakin pawaa
Pem sita nuraa imi thadin ansatuyi memaa......
Suwandakinn hita.......සුවඳකින් හිත පුරා ගී පද
සුවඳකින් හිත පුරා පිරිච්ච ස්නේහයේ හැඟුම්
වදනකින් බෑ කියාගන්න දෙනෙත් ළඟින්
හුස්මකින් ළං වුණත් හුරුකමින් භවෙක් භවේ
උරුමයක් නෑ සෙනේ මේ භවේ අප කෙරේ.......
ඉවසනා හීන කල්පනා විඳවනා තරම්
දන්නවා නම් ඔයා ඉතින් මේ හිතේ හැඟුම්
සිත ඔබේ ළඟම නවතලා දුරින් ඉඳන් බලා
නොහැඟෙනා සේ හිඳින්නේ මා දෛවයයි සිතා......
සුවඳකින් හිත.......
දුර ගෙවා ඔයත් ගිහින් හිතේ දහස් නෙතු ගෙවා
නවතින්න හිතට සිත් වුණේ ඔය දෙනෙත් තමා
ළංවෙන්න දෙන්නේ නෑ සදා පැතුමකින් පවා
පෙම් සිත නුරා ඉමි තදින් අන්සතුයි මෙමා......
සුවඳකින් හිත.......
Related Songs and Tags
Suwandakin Hitha Pura LyricsSuwandakin Hitha Pura Lyrics Englishසුවඳකින් හිත පුරාසුවඳකින් හිත පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari LyricsUpayanga Sri Wickramasinghe ComposerUpayanga Sri Wickramasinghe Lyricist