Kandulu Nathi Nisa Lyrics
“Kadulu nathi nisa handanna” (කදුළු නැති නිසා හඬන්න): Kandulu Nathi Nisa (කදුළු නැති නිසා) lyrics, a Sinhala love song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කදුළු නැති නිසා ගී පද, and many know it simply as Kadulu nathi.
| SONG | Kandulu Nathi Nisa |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Kandulu Nathi Nisa Lyrics Singlish
Kadulu nathi nisa handanna
Kadulu genaavada kiyananna
Susum nathi nisa helanna
Susum genaavada kiyananna
Atheetaye ek yugayaka
Handu nisa athi tharamata
Kadulu nathi wunada handanna
Eeaye kanduluda kiyananna
Anagathe yali dawaseka
Handanna bae me tharamata
Langin hidan hitha niwanna
Enne kawadada kiyananna
කදුළු නැති නිසා ගී පද
කදුළු නැති නිසා හඬන්න
කදුළු ගෙනාවද කියන්න
සුසුම් නැති නිසා හෙළන්න
සුසුම් ගෙනාවද කියන්න
අතීතයේ එක් යුගයක
හැඬූ නිසා ඇති තරමට
කදුළු නැති වුණාද හඬන්න
ඊයෙ කඳුළුද කියන්න
අනාගතේ යළි දවසක
හඬන්න බෑ මේ තරමට
ළඟින් හිදන් හිත නිවන්න
එන්නේ කවදද කියන්න
Performances of Kandulu Nathi Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Nathi Nisa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Nathi Nisa LyricsKandulu Nathi Nisa Lyrics Englishකදුළු නැති නිසාකදුළු නැති නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics

