Nilambare Kalum Piri Lyrics by Nelu Adhikari
Nilambare Kalum Piri (නිලම්බරේ කැලුම් පිරි) is a Sinhala song sung by Nelu Adhikari. This page presents the Nilambare Kalum Piri lyrics in Sinhala script (නිලම්බරේ කැලුම් පිරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nilambare Kalum Piri |
|---|---|
| SINGER | Nelu Adhikari |
| VIEWS | 107 |
| UPDATED |
Nilambare Kalum Piri Lyrics
Nilambare kalum piri sara sanda wage
Mage hade sada randi inna priya lade
Nilambare kalum piri sara sanda wage
Obe hade sada randi inna mata sithe
Miyuru thepul pawasa ma hada sanasanu mena
Sirikatha men mage pela thula randena piyabanda
Sitha sahana mihira mawa enname oba wethe
Obe hadata alokaya denne mi hama wele
Nilambare kalum piri sara sanda wage...
Diviya suwada malin pirunu suwa yahanak nowe
Hirihara meda kandula susuma athiwiya haka lowe
E hemata muhunadanna sithe diriya athe
Paminena duka sepa ekalesa windagami jeewithe
Nilambare kalum piri sara sanda wageනිලම්බරේ කැලුම් පිරි ගී පද
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ
මියුරු තෙපුල් පවසා මා හද සනසනු මැන
සිරිකත මෙන් මගෙ පැළ තුළ රැඳෙන්න පියබඳ
සිත සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ
ඔබේ හදට ආලෝකය දෙන්නෙමි හැම වෙලේ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ...
දිවිය සුවඳ මලින් පිරුණු සුව යහනක් නොවේ
හිරිහැර මැද කඳුළ සුසුම ඇතිවිය හැක ලොවේ
ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ
පැමිණෙන දුක සැප එකලෙස විඳගමි ජීවිතේ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
Performances of Nilambare Kalum Piri
Cover versions, live performances, and reality-show contestant performances of “Nilambare Kalum Piri” on YouTube.
Cover Versions · 12
▶CoverNilambare kalum piri || නිලම්බරේ කැලුම් පිරී ᴄᴏᴠᴇʀ - ʟᴀᴋsʜɪ & ʀɪᴠɪɴᴅᴜ Felix anton | Rukmani deviLAKSHI WANNIARACHCHI
▶CoverNilambare Kalum Piree (නිලම්බරේ කැලුම් පිරී) Felix Anton and Upeka NirmaniSuresh Maliyadde
▶CoverNilambare Kalum Piree - නිලම්බරේ කැලුම් පිරී | Osadhi Vihangi | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverNilambare Kalum Piree - නිලම්බරේ කැලුම් පිරී | Osadhi Vihangi | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverNilambare Kalum Riri (නිලම්බරේ කැලුම් පිරි) - Felix Anton With Rukmani DeviSL LooKs Music
▶CoverNilambare Kalum Piri (නිලම්බරේ කැලුම් පිරී) - Felix Anton Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverFelix Anton & Rukmani Devi - Nilambare Kelum Piree/ නිලම්බරේ කැලුම් පිරි (cover)Rydma Melbourne
▶CoverFelix Anton - Nilambare kelum piri | ෆීලික්ස් ඇන්ටන් - නිලම්බරේ කැලුම් පිරීMUSIC CLUB
▶CoverNilambare Kalum Piri | නිලම්බරේ කැළුම් පිරී | Felix Anton | dambulanimInternational Institute of Education
▶CoverHIRU MUSIC BAND WITH FELIX ANTON-නිලම්බරේ කැලුම් පිරි සරා සද වගේHIRU MUSIC BAND
▶CoverNilambare Kelum Piri නිලම්බරේ කැලුම් පිරි..ANYT TV
▶Coverනිලම්බරේ කැලුම් පිරී..| and |cover by malmi silvaDM Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilambare Kalum Piri LyricsNilambare Kalum Piri Lyrics Englishනිලම්බරේ කැලුම් පිරිනිලම්බරේ කැලුම් පිරි ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics