Ma Nathi Da Lyrics
“Man nethida” (මං නැතිදා): Ma Nathi Da (මං නැතිදා) lyrics, a Sinhala heartbreak song sung by Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Man nethida, and in Sinhala it is මං නැතිදා ගී පද.
| SONG | Ma Nathi Da |
|---|---|
| SINGER | Nelu Adhikari |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Ma Nathi Da Lyrics Singlish
Man nethida.......
Man nethida hitata dukak numba nam nethi
Pudumai numba wage mata inna bari hati //
Sansare.......
Sansare magen thevul numba wennethi
E hinda numbe hita ralu paralu wennethi
Hita ralu paralu wennethi
Man nethida........
Man hinda......
Man hinda oya daesata kadulu wennethi
Helu kadulu numba ada mata denava wennethi
Kadulali denava wennethi
Man nethida........මං නැතිදා ගී පද
මං නැතිදා.......
මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි //
සංසාරේ.......
සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
හිත රළු පරළු වෙන්නැති
මං නැතිදා........
මං හින්දා......
මං හින්දා ඔය දෑසට කදුළු එන්නැති
හෙලු කදුළු නුඹ අද මට දෙනව වෙන්නැති
කදුලැලි දෙනව වෙන්නැති
මං නැතිදා........Performances of Ma Nathi Da
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Nathi Da” on YouTube.
Cover Versions · 5
▶CoverMama nathi da oba haduwa මම නැති දා ඔබ හැඩුවා songBeautySG
▶Coverමං නැතිදා හිතට දුකක් නුබට නම් නැ artist : Nelu Adhikari, Man nathida hithta dukakKennant Music
▶Coverහිමි නැතිද...!The Voice Sri Lanka
▶Coverමං නැතිදා | Man Nathidaමහින්ද දිසානායක ගී පද | Mahinda Dissanayake Lyrics
▶CoverMan nethi da hithata dukak..මං නැතිදා හිතට දුකක්..Nelu AdhikariU Vlogs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Nathi Da LyricsMa Nathi Da Lyrics Englishමං නැතිදාමං නැතිදා ගීතයේ පද පෙළLyrics With TransliterationNelu Adhikari SongsNelu Adhikari LyricsAdhikari Lyrics