Oya Ekka Durak Yanna Lyrics by Kasun Chamikara
Oya Ekka Durak Yanna (ඔයා එක්ක දුරක් යන්න) is a Sinhala song sung by Kasun Chamikara. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Oya Ekka Durak Yanna lyrics in Sinhala script (ඔයා එක්ක දුරක් යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Ekka Durak Yanna |
|---|---|
| SINGER | Kasun Chamikara |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| VIEWS | 1,224 |
| UPDATED |
Oya Ekka Durak Yanna Lyrics
Oya ekka durak yanna heena dakka mema
Magak durata avith ayida oya me venas vela
Daraganna dukak beruwa hugak pasuthewami ma
Senehe dunna mage hitata me wage duka dennepa
Adarayan himi veema mata himi natiwa athi
Ahimi vela duk veema iranama venna athi
Mage adaraya hadunanna oya hitata berivennaethi
E hinda vennaethi oba mawa herayannethi
Thaniwunu mage hema raeka deneth themayi obe mathaka
Api dan dennek neda obe senehe dan kohida
Mage jeewithe hemadama hita gava oba innawa
Venasak nowi pera lesin hemadama hari adaren
Oya ekka durak yanna .....ඔයා එක්ක දුරක් යන්න ගී පද
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟාක් පසුතැවෙමි මා
සෙනේහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා
ආදරයෙන් හිමි වීම මට හිමි නැතිව ඇති
අහිමි වෙලා දුක් වීම ඉරණම වෙන්න ඇති
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරිවෙන්නැති
ඒ හින්දා වෙන්නැති ඔබ මාව හැරයන්නැති
තනිවුණු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබේ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහේ දැන් කොහිද
මගේ ජීවිතේ හැමදාම හිත ගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙර ලෙසින් හැමදාම හරි ආදරෙන්
ඔයා එක්ක දුරක් යන්න .....Performances of Oya Ekka Durak Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Ekka Durak Yanna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverOya ekka durak yanna | ඔයා එක්ක දුරක් යන්න | Kasun Chamikara | Covered by Maduu ShankaMaduu Shanka
▶CoverOya Ekka Durak Yanna - Kasun Chamikara [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverඔයා එක්ක දුරක් යන්න/oya ekka durak yannakavi lk
▶CoverOya Ekka Durak Yanna (ඔයා එක්ක දුරක් යන්න) | Sun Flower - Minuwangoda 2017GVT Entertainment
▶CoverOya ekka durak yanna ( ඔයා එක්ක දුරක් යන්න ) | Kasun Chamikara | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverOya ekka durak yanna || ඔයා එක්ක දුරක් යන්න (Acoustic) - KasunPANCHAMANA
▶Coverඔයා එක්ක දුරක් යන්න | sanidapa | kasun chamikara | derana full blastMR . YC
▶CoverOya Ekka Durak yanna ඔයා එක්ක දුරක් යන්න (kasun chamikaara) New Music videoNuwa creations
▶CoverOya Ekka Durak Yanna (ඔයා එක්ක දුරක් යන්න) Kasun Chamikara Reggae Cover Sinhala Song @ReggaecrboyReggae cr boy
▶CoverOya Ekka Durak Yanna (ඔයා එක්ක)දුරක් යන්න New Song Dj Parak Bus VideoDJ MUSIC Academy
▶CoverOya Ekka Durak Yanna ReMix | Sinhala Cover Songs | Sinhala Dj ReMix | New Generation Songs Chill MixAsi ReMix
▶CoverOya Ekka Durak Yanna (ඔයා එක්ක දුරක් යන්න) - Kasun Chamikara Sirasa FM Sarigama SajjayaSirasa FM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Ekka Durak Yanna LyricsOya Ekka Durak Yanna Lyrics Englishඔයා එක්ක දුරක් යන්නඔයා එක්ක දුරක් යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamikara SongsKasun Chamikara LyricsChamikara LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist
