Epa Enna Kiyala Lyrics in Sinhala (එපා එන්න කියලා ගී පද) and English by HR Jothipala, written by Dharmasiri Gamage. This page includes the Sinhala lyrics and English transliteration. Epa Enna Kiyala is a Sinhala song performed by HR Jothipala with lyrics penned by Dharmasiri Gamage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Epa Enna Kiyala |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Dharmasiri Gamage |
| VIEWS | 20 |
| UPDATED |
Epa enna kiyala - moko manike kiwe
Hina wenna awath - oyaane adewe
Athe ran ruwan nae - manik maliga nae
Ahankarakama ho - udaaram hitak nae
Sene gi gayana maage - pohosathkamak nae
Manike wage mata loke wena wasthuwak nae
Malath aadare manike - divra kiyanam
Hithe duka niwaaganna - one kiyaala
Eda aave hemadama - ennan sithaala
Manike aeida kiwe epa yai kiyaala
Malath aadare manike - divra kiyanam
එපා එන්න කියලා - මොකෝ මැණිකෙ කීවේ
හිනා වෙන්න ආවත් - ඔයානේ ඇඩෙව්වේ
අතේ රන් රුවන් නෑ - මැණික් මාලිගා නෑ
අහංකාරකම හෝ - උදාරම් හිතක් නෑ
සෙනේ ගී ගයන මාගේ - පොහෝසත්කමක් නෑ
මැණිකෙ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ
මළත් ආදරේ මැණිකේ - දිව්රා කියන්නම්
හිතේ දුක නිවාගන්න - ඕනෑ කියාලා
එදා ආවෙ හැමදාම - එන්නම් සිතාලා
මැණිකෙ ඇයිද කීවේ එපා යයි කියාලා
මළත් ආදරේ මැණිකේ - දිව්රා කියන්නම්