Epa Unath Heta

Song Details: Singer & Composer Information
Epa Unath Heta Lyrics in Sinhala (එපා වුණත් හෙට ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Epa Unath Heta
🎤 SINGER
👁️ VIEWS
19

Epa Unath Heta Lyrics

Epa wunath heta one vei
Navoth oyata taraha hitei
Adambara vi thevenna vei
Ov anda norok vi hitinna vei
Hitha matha me kiyanne ma
O...O.. Thushara.....//

Anak gunak nathi kamin lowe
Deno dahak karadare vate
Vilak gala heta gangak sade
Kuda palen maha gahak vare
Anak gunak  //
Ov ovva honda nae angata gun nae
Genunge nuvane hati

Paninna pera issella
Dura diga hitha balanne
Munath ekkala taraha vela
Ai nahaya kapagenna inne
Ov ovva ....

Epa wunath....

එපා වුණත් හෙට ගී පද

එපා වුණත් හෙට ඕනෑ වෙයි
නාවොත් ඔයාට තරහ හිතෙයි
ආඩම්බර වී තැවෙන්න වෙයි
ඔව් අඬා  නොරොක් වී හිටින්න වෙයි
හිතා මතා මේ කියන්නෙ මා
ඕ...ඕ.. තුෂාරා.....//

අණක් ගුණක් නැති කමින් ලොවේ
දෙනෝ දහක් කරදරේ වැටේ
විලක් ගලා හෙට ගඟක් සැදේ
කුඩා පැලෙන් මහ ගහක් වැරේ
අණක් ගුණක්  //
ඔව් ඔව්ව හොඳ නෑ ඇඟට ගුණ නෑ
ගෑණුන්ගේ නුවණේ හැටී

පනින්න පෙර ඉස්සෙල්ලා
දුර දිග හිතා බලන්නේ
මූණත් එක්කලා තරහා වෙලා
ඇයි නහය කපාගෙන ඉන්නේ
ඔව් ඔව්වා ....

එපා වුණත්....

Frequently Asked Questions

Who sang Epa Unath Heta?

H R Jothipala performed Epa Unath Heta. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Epa Unath Heta complete lyrics?

You can find the complete Epa Unath Heta lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Epa Unath Heta?

Epa Unath Heta has been viewed 19 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ එපා වුණත් හෙට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ එපා වුණත් හෙට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Epa Unath Heta LyricsEpa Unath Heta Song LyricsEpa Unath Heta Lyrics Englishඑපා වුණත් හෙට Lyricsඑපා වුණත් හෙට ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Epa Unath Heta" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Epa Unath Heta" by H R Jothipala